data science වල තියෙන වෙනස මොකක්ද Ai and machine learning වලට වඩා,data science වලට අයිති Ai වල නැති ෆීල්ඩ්ස් ටික මොනවද, AI & ml යූස් නොකර data science වලින් විතරක් හදපු ප්රොජෙක්ට් වලට එක්සාම්පල් මොනවද, data science ගැන අයිඩියා එකක් ගන්ඩ කියන් යන්ඩකො..