Data Science Degree ???

vjanu

Active member
  • Sep 6, 2015
    252
    139
    43
    Colombo
    Probability and stat SLIIT eke IT degree ekak widiyata tiyanawa
    mama nikan subject tika baluwama penuna widiyata issara tibba IT subject tikata date mining warehouse analytics paththata subject dala


    hodai wage content ekanam, kawuda danne na ugannanne

    stat issara nam igannuwe chandrika kiyala miss kenek dan kawuda danne na karanne


    Dn unta eka tyenne 1st yr eke.Palitha Sarukkali kiyana gemba karannelu melo rahak nati ekek:angry:
     

    csharp

    Well-known member
  • Nov 19, 2016
    1,263
    781
    113
    Melbourne
    ඔව් මේක පහල තියන තුනේ combination එකක්
    1. maths and statistics
    2. Programing
    3. Engineering

    මේක කිසිම වෙලාවක Theoretical පැත්තට බර එකක් නෙමේ. උදාහරණ විදිහට ඔයාට දෙනවා කිසිම පිළිවෙලකට නැති දත්ත ටික්කක්(unstructured Data), මේකන් ඔයාට කියනවා මම දෙන Relational Data Structure එකකට දට ගහල දෙන්න කියල. ඉතින් ඕකට උඩින් කිව්වා දේවල් 3 ම තියෙන්න ඕනේ.

    උදාහරණයකට ඔයාට දෙනවා මැප් එකක අවරුදු 1 ක කලෙකදී දෙන ලද පුද්ගලයෝ ගණනක් විවිද තැන වලින් (මැප් පොයින්ට් වලින්) ටැක්සි වලට නගපු ප්‍රමාණයන්. ඔයාට කියනවා දෙන ලද අරයක් ඇති ප්‍රදේශයක ඊලග අව්රුද්දෙ පුදගලයන් 50% ඔරමනයක් ත්ළ්ක්සි එකකට නැගීමේ සම්බාවිතාව මොකක්ද කියලා. ඕක හදන්න ඉතින් උඩින් කිව්වා ටික ඕනේ වෙනවා.

    මේක ඇත්තටම උබර් වල ප්‍රමෝෂන් කරලා අල්ගොරිතම් එකේ කෑල්ලක්.

    මේක කරන්න ඔයාට අනිවාර්යෙන්ම Python ඉගෙන ගන්න වෙනවා.
    මේකෙන් එන අන්තිම රිසල්ට් එක තමා කෘතීම් බුද්ධියක් පුහුණු කරන්න ගන්නේ.

    ඉතින් මේකම machin learning and AI වලටත් බාවිතා වෙනවා.

    මේක කරන්න නම් මුලික සුදුසුකම විදිහට්ට
    1. engineering degree ekak
    2. CS Masters ekak
    3. Degree in Statistic

    එකක් කරලා තියෙන්න ඕනේ. උබේ මොලේ කන වැඩ වලට ආසා නම් මේක කරපන්

    මේක ජොබ් එකක් විදිහට ගත්තොත් 11 වැනි තැන තියෙන්නේ
    මේක බලන්න
    https://insights.stackoverflow.com/survey/2018/#developer-profile

    ගූඩ් ලක්
    bump