Data SIM වාසි වාසි.. ඉක්මන් කරපල්ලා.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,084
    3,524
    113
    Inside Your Laptop ;)
    ලංකාවේ ඉන්නේ ඉන්ටර්නෙට් සේවාවක් දෙන උන් නෙවේ..... මාෆියාවක් රන් කරන උන්...... :angry:
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,419
    100,361
    113
    දැනට තියෙන ලාබම එක තමා මොබිටෙල් 20GB එක Dongel වලට. 1500ක් වගේ මාසෙටම එන්නෙ.
     

    Juck22

    Member
    Aug 21, 2014
    166
    16
    0
    Matanm Dialog thami mata dialog patta vasi Man use karanna Unlimited akk. masata 690 man masata 10Gb balanva.