Data Structures, Algorithms

Average-Guy

Well-known member
  • Jul 9, 2017
    1,349
    704
    113
    : ශ්‍රී ලංකා :
    හායි එළකිරි පීප්ස්. මට හොද course එකක් set උනා UDEMY එකේ. Rs 1900 වගේ උනේ. යට ලින්ක් එක දාන්නම් ගිහින් බලන්න්.

    මේකේ කරන්නේ Python for Data Structures, Algorithms, and Interviews!
    Jupyter Notebook සෙට් එකක් දෙනවා lecture notes, questions, solutions තියන. හැම section එකකටම අදාලව interview questions කරනවා.

    මන් තාම stacks වල ඉන්නේ. course එක හොදයි කියල හිතුන නිසා දැනගන්න දැම්මේ උඹලටත්. ගානට සාපේක්ෂව පට්ටම වටිනවා...

    මෙන්න ලින්ක් එක, ;)

    https://www.udemy.com/course/python-for-data-structures-algorithms-and-interviews/

    -PS-
    උඹලටත් set උන හොද programming related courses තියනවනම් දාපන්. udemy or elsewhere.

     
    Last edited:
    • Like
    Reactions: Anonymous_Abstract

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,883
    113
    උඹලටත් set උන හොද programming related courses තියනවනම් දාපන්. udemy or elsewhere
    Frontend masters එකෙන් උන්ගේ dsa course එකක් free දෙනවා දැන්.. කැමති අය ඒකත් බලන්න.. හොඳ කෝස් එකක්...

    https://frontendmasters.com/courses/algorithms