Candid-B

Well-known member
  • Apr 25, 2019
    35,150
    1
    61,462
    113
    Mother Earth
    අනේ මේ වෙලාවෙ හොඳ සැරට හදපු පරිප්පු හොද්දකුයි රෝස් පාන් ගෙඩි 4කුයි තිබ්බා නම්. :sorry:
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,150
    1
    61,462
    113
    Mother Earth
    :eek:

    mama nam panuyi keseluyi kanawa..:yes:

    ඊයා බන්. මම ඉස්සර මොන්ටිසෝරි යන කාලෙ කෙහෙල් කන එකෙක් ලඟ ඉන්නෙ නෑ. මට ඒ තරම් අප්පිරියයි. කටේ තියන් චව් චව් ගාල කෙහෙල් කනකොට ගූ හැත්තෑවයි. දැන් නම් එහෙම අවුලක් නෑ. සමහරු කෙහෙල් කද්දි ලෙල්ල ඔක්කොම ගහල අතේ තියන් කන්නෙ. ඒත් සමහර ඩීසන්ට් උන් කන ප්‍රමාණයට විතරක් ලෙල්ල් ගහන් කන්නෙ. :yes:
     
    P o o L

    Member
    Jun 28, 2018
    6,310
    500
    0
    23
    in different countries around the world! ...
    පානුයි ලුකයි ද ?:rolleyes:
    :baffled: :baffled:
    අනේ මේ වෙලාවෙ හොඳ සැරට හදපු පරිප්පු හොද්දකුයි රෝස් පාන් ගෙඩි 4කුයි තිබ්බා නම්. :sorry:
    උගුරෙ හිර වෙනවා :baffled:
    පුහුල්, උබ දැනට කාල තියෙන රසම කෑම මොනාද ?:confused:
    එක පාරක් කෑවා ගෙදරක හදපු පරාටා සුදට තෙල් දාපු අල කරියකුත් එක්ක. ඒක පට්ට
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඊයා බන්. මම ඉස්සර මොන්ටිසෝරි යන කාලෙ කෙහෙල් කන එකෙක් ලඟ ඉන්නෙ නෑ. මට ඒ තරම් අප්පිරියයි. කටේ තියන් චව් චව් ගාල කෙහෙල් කනකොට ගූ හැත්තෑවයි. දැන් නම් එහෙම අවුලක් නෑ. සමහරු කෙහෙල් කද්දි ලෙල්ල ඔක්කොම ගහල අතේ තියන් කන්නෙ. ඒත් සමහර ඩීසන්ට් උන් කන ප්‍රමාණයට විතරක් ලෙල්ල් ගහන් කන්නෙ. :yes:

    :eek: minissu prasiddiye ehema kanawada ?
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,150
    1
    61,462
    113
    Mother Earth
    හුත්තෝහ් මට ගැස්ට්‍රයිටීස් ආව. උදේට කාල නෑනෙ. මේ කෑම ටික දැකල කෙළ ගිලුණා. දැන් ගැස්ට්‍රයිටීස්. :sorry: