Dath kakkuma

සිංහල බේත් කඩේ තියෙනවා ඉරිමේදාදී තෛලය කියල රුපියල් 100කට තෙල් කුප්පියක්. ඒකෙන් බිංදු 5ක් කටේ තියාගෙන ඉඳලා දත් කැක්කුම නැති කරගන්න. කැක්කුම කොහෙන්ද එන්නෙ කියල හොයන්න මහන්සි වෙලා දුක් විඳින්න එපා.