


කිඹුලා බනිස් සහ තව තව දේ ..රසට
හදනා විදිය කියලා දී ඇත .....යසට
පැනලා නමුත් හැට ඊයේ ......දිනට
බැහැලා නෑනේ තාමත් ගහකින් බිමට
දත් ටික රැකන් ඉන්නට කාටත් හැඩට
කිඹුලා කියා දී කළ යුතු දේ ....හැමට
පතනා අතර දීඝායුෂ මලෙ .....නුඹට
රැකලා දෙන්ට දෙවියනි කිඹුලා ..අපට


