Dath madala witharak athida? (Flossing)

mudimiya

Active member
  • May 19, 2008
    289
    37
    28
    matath dr anti dunna oka ganna kiyala
    godak frmce vala oka na
    tikka amru hoya ganna
    275 vith oka
    math use karanava
     
    samanz

    Active member
  • Mar 31, 2009
    524
    68
    28
    Galle
    surprised-reaction-guy.png

    Lokka your Inbox is full, Please Pm your Mobile# to contact you.. its urgent.:angry::angry::angry:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    විදුරු මහේ හක්කේ දත් එද්දි තමයි බන් එපා වෙන්නේ...
    2ක් ආවා තව 2ක් එන්න තියෙනවා :yes:
    යකෝ බැඳලා ළමයිනුත් ඉන්න නාකියෙක්ගෙ තවම දත් එනවලු..:baffled:
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,230
    1
    4,018
    113
    Moratuwa
    යකෝ බැඳලා ළමයිනුත් ඉන්න නාකියෙක්ගෙ තවම දත් එනවලු..:baffled:

    ඒ කියන්නේ උබ,
    හක්කේ දත් එකක් වත් ඇවිත් නැති හුජ්ජ කොල්ලෙක් කියලද? :D
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    ඒ කියන්නේ උබ,
    හක්කේ දත් එකක් වත් ඇවිත් නැති හුජ්ජ කොල්ලෙක් කියලද? :D
    අවුරුදු විස්සෙන් ද කොහෙද දත් තිස් දෙකම එනවනේ කුකුලො..:(
     
    DJvodka

    Well-known member
  • Mar 31, 2009
    3,375
    292
    83
    A land like no other
    අඩෝ පට්ට බන්...කොහෙද අර දත් දොස්තර කෙනෙක් කියල ඌම කියා ගන්න එකෙක් හිටියට මේවා කියලා දෙන එකක් යෑ...:oo:
    ඌ දන්නේ එලොවටත් නැති මෙලොවටත් නැති වචන ටිකක් දාල ගෑණු එක්ක පච හලන්නයි බංගලාවේ අප්පු වගේ කුකුල් මස් කරියක්, පරිප්පු හොද්දක් හදා ගන්න හැටි කියලා ත්‍රෙඩ් දාලා රෙප් හිඟන්නයි, ඉරිදා පත්තරෙන් නිසදැස් ටිකක් උස්සලා උගේ වගේ රේඩියෝ වලදි කියන්නයි විතරනේ.....:angry:
    අනික මෙකේ එකාලගේ දත් කුණු වෙලා මක බෑවිලා යනවට ඌ කොහොමත් ආස ඇති ගාන කඩා ගන්න.....:dull:

    :lol::lol::lol:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    අඩෝ පට්ට බන්...කොහෙද අර දත් දොස්තර කෙනෙක් කියල ඌම කියා ගන්න එකෙක් හිටියට මේවා කියලා දෙන එකක් යෑ...:oo:
    ඌ දන්නේ එලොවටත් නැති මෙලොවටත් නැති වචන ටිකක් දාල ගෑණු එක්ක පච හලන්නයි බංගලාවේ අප්පු වගේ කුකුල් මස් කරියක්, පරිප්පු හොද්දක් හදා ගන්න හැටි කියලා ත්‍රෙඩ් දාලා රෙප් හිඟන්නයි, ඉරිදා පත්තරෙන් නිසදැස් ටිකක් උස්සලා උගේ වගේ රේඩියෝ වලදි කියන්නයි විතරනේ.....:angry:
    අනික මෙකේ එකාලගේ දත් කුණු වෙලා මක බෑවිලා යනවට ඌ කොහොමත් ආස ඇති ගාන කඩා ගන්න.....:dull:

    Mc thread eka horen balana anaathayek mattu..:P

    Good information..Tfs
     
    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,612
    2,119
    113
    oya magul gahanna gihin thiyena dath tikath gelawila athara awi da danne na :P kohoma wunath oka gena poddak hoyala balanna oni kiyala hitiye,Thanks Bro....