විදුරු මහේ හක්කේ දත් එද්දි තමයි බන් එපා වෙන්නේ...
2ක් ආවා තව 2ක් එන්න තියෙනවා![]()

යකෝ බැඳලා ළමයිනුත් ඉන්න නාකියෙක්ගෙ තවම දත් එනවලු..

ඒ කියන්නේ උබ,
හක්කේ දත් එකක් වත් ඇවිත් නැති හුජ්ජ කොල්ලෙක් කියලද?![]()

අඩෝ පට්ට බන්...කොහෙද අර දත් දොස්තර කෙනෙක් කියල ඌම කියා ගන්න එකෙක් හිටියට මේවා කියලා දෙන එකක් යෑ...
ඌ දන්නේ එලොවටත් නැති මෙලොවටත් නැති වචන ටිකක් දාල ගෑණු එක්ක පච හලන්නයි බංගලාවේ අප්පු වගේ කුකුල් මස් කරියක්, පරිප්පු හොද්දක් හදා ගන්න හැටි කියලා ත්රෙඩ් දාලා රෙප් හිඟන්නයි, ඉරිදා පත්තරෙන් නිසදැස් ටිකක් උස්සලා උගේ වගේ රේඩියෝ වලදි කියන්නයි විතරනේ.....
අනික මෙකේ එකාලගේ දත් කුණු වෙලා මක බෑවිලා යනවට ඌ කොහොමත් ආස ඇති ගාන කඩා ගන්න.....![]()