dath sudu karana kramayak

Aug 12, 2012
4,169
652
0
kesel lellak aragena vinadi dekak dathe athullanna. ( lelle athul paththa honde ).

kesel wala thiyena mineral walata puluwan dath sudu karanna
 
  • Like
Reactions: DaFuq

Ysa Karu

Well-known member
  • May 29, 2014
    20,525
    1
    10,772
    113
    ඕක කරපු කෙනෙක් දත් ඇන්දේ පොටෝ එකකුත් එක්ක දාන්න පීස්....:D
     

    Butter Gel

    Well-known member
  • Dec 21, 2014
    2,266
    251
    63
    aguru kallakin unath sudu karanda puluvin.. :)
    nath namm baking soda dehi wathurath ekka kalavam karala oka tikak dath walata gala vinadiyak vithara hitiyoth sudu wenava
     

    DaFuq

    Well-known member
  • Nov 3, 2013
    2,365
    271
    83
    GPS is not Available!
    මචන් සන්ලයිට් සබන් වලින් පොඩ්ඩක් මදින්න. බ්‍රෂ් එක සබන් කැටේ පොඩ්ඩක් අතුල්ලලා මදින්න. දත් සුදු වෙනවා පට්ටෙට. සිරාවට කිව්වේ. මම කරලා තියෙනවා. :yes:
     
    • Like
    Reactions: dasss