Dathak galawana hoda Dental Ekak kiyapanko

RottenCOLT

Well-known member
  • Oct 9, 2011
    27,499
    16,304
    113
    මචන් පුලුවන්නම් දත හදා ගන්න. ගලවන්නේ නැතිව :sorry:
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    :yes: මාලබේ සම්පත් බැංකුව ඉස්සරහද කොහෙද පොර ඉන්නේ..මම දැකල තියෙනවා ඩෙන්ටල් එක..

    අපේ දතාගෙන් දත් ගලවුවාට කම් නැත ,
    දත් ගලවා , ත්‍රෙඩ් දමා ප්‍රමෝට් නොකරන ලෙස ඉල්ලා සිටිමු , එය ඌටද අපටද කරදරයකි