Dating Sites ඇත්ත නැත්ත

BlackWalker

Well-known member
  • Jan 28, 2019
    829
    558
    93
    Dating Sites මේවා ඇත්තද
    ලංකාවේ ඒහෙම sites tiyenawda ????? popular monawada
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    වැඩක් නෑ ගෑනු අකවුන්ට් වලෘන් පිරිමි ඉන්නෙ. සමලිංගිකයො
    Popular kiyala pennala thiyena eewageth adminla fake hadala Boru message ewana eka karanne,
    ගෙ උන් විතරයි ගොඩක් වෙලාවට ඕවයෙ සෙට් වෙන්නෙ
     
    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,564
    10,122
    113
    ලංකාවේ dating sites පටන් ගන්න කාලෙ විතරයි ! ඊටපස්සෙ කෙල්ලො ඇවිල්ල ගානයි නම්බරෙයි දාපු පෝස්ට් තමා දකින්න තියෙන්නෙ !
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    fake account neweida tiyenney godakma
    "මන් හස්බන් , ඔයාට මගෙ වයිෆ් එක්ක සෙක්ස් කරන්න පුලුවන්, හැබැයි ඊට කලින් ඔයා මාත් එක්ක සෙක්ස් කරන්න ඕන "
    ඔන්න ඕක තමයි තත්වෙ, බයි සෙක්සුඅල් උන්ට තැන තියනවා.
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,270
    49,623
    113
    සේදවත්ත
    "මන් හස්බන් , ඔයාට මගෙ වයිෆ් එක්ක සෙක්ස් කරන්න පුලුවන්, හැබැයි ඊට කලින් ඔයා මාත් එක්ක සෙක්ස් කරන්න ඕන "
    ඔන්න ඕක තමයි තත්වෙ, බයි සෙක්සුඅල් උන්ට තැන තියනවා.
    එකනේ බොල ඩේටින් සයිට් එකක් කියන්නේ ස්ටේට් උන් විතරද ඉන්න ඕනේ ඇයි ගේ, ලෙස්බියන් ,ට්‍රාන්ස්, හෝමෝසෙක්සුවල් , බයිසෙක්ශුවල් , පෑන් සෙක්සුවල් වගේ උන්ට ඒවගේ ඉන්න බැරිද. ලංකාව යනු තාම ලිංගිකත්වය අතින් නොදියුණු මුදා නොගත්ත ප්‍රදේශයක්
     
    • Haha
    • Like
    Reactions: Platy and Tedboy

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    එකනේ බොල ඩේටින් සයිට් එකක් කියන්නේ ස්ටේට් උන් විතරද ඉන්න ඕනේ ඇයි ගේ, ලෙස්බියන් ,ට්‍රාන්ස්, හෝමෝසෙක්සුවල් , බයිසෙක්ශුවල් , පෑන් සෙක්සුවල් වගේ උන්ට ඒවගේ ඉන්න බැරිද. ලංකාව යනු තාම ලිංගිකත්වය අතින් නොදියුණු මුදා නොගත්ත ප්‍රදේශයක්
    Na mn qwe unta thamai Thana thiyenne kiyala..
     
    • Haha
    Reactions: Don GasCan