Datsun Redi-Go

Hasistranger

Well-known member
  • Oct 21, 2010
    13,426
    7,103
    113
    Western Province, SL
    my-journal-view.vercel.app

    අලුතින් එන්න යන Datsun Redi-Go එක ගැන කට්ටිය මොකද හිතන්නේ , මොනාද මේකේ ගුණ අගුණ , මේකත් අර ඉන්දියන් මරුටි , renault kwid වගේ වෙයිද , ලංකාවට එද්දී කීයක් වගේ වෙයිද . කට්ටියගේ අදහස් දක්වන්න බලන්න.
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    Nissan namata rawatila oka ganna epa.
    Datsun nissan company ekak unata oka gahanne india wala.
    Oke crash test waladi kwid wagema thamai etath cha da manda..
     
    cnk_123

    Well-known member
  • Jun 17, 2008
    1,152
    317
    83
    කුවිඩ් එකයි ඕකයි දෙකම එකයි බන් දෙකම ඉන්දියාවේ :nerd:
     
    Hasistranger

    Well-known member
  • Oct 21, 2010
    13,426
    7,103
    113
    Western Province, SL
    my-journal-view.vercel.app
    මටත් ad එක දකිද්දීම ඔය ටිකම හිතුන , එත් හරියටම විස්තරේ දන්නේ නැති නිසා තමා කට්ටියගෙන් අහල බැලුවේ.මේකේ මුන් කියන විදිහට ලක්ෂ 12ක් ලු වෙන්නේ , එත් ඇත්තටම ලක්ෂ 20ක් වගේ වෙනවා නේද බන් , එහෙම බලද්දී fb15 එකක් වගේ ජපන් වාහනයක් ගන්න එක හොදයි වගේ.
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    Owa awith godak kal AMW thiyanawa. Oka laksha 21.
    Oka sampurna indian anik ewa wagema. Crash test fail.
     
    Taxi_Driver

    Member
    Aug 9, 2016
    1,850
    121
    0
    මටත් ad එක දකිද්දීම ඔය ටිකම හිතුන , එත් හරියටම විස්තරේ දන්නේ නැති නිසා තමා කට්ටියගෙන් අහල බැලුවේ.මේකේ මුන් කියන විදිහට ලක්ෂ 12ක් ලු වෙන්නේ , එත් ඇත්තටම ලක්ෂ 20ක් වගේ වෙනවා නේද බන් , එහෙම බලද්දී fb15 එකක් වගේ ජපන් වාහනයක් ගන්න එක හොදයි වගේ.
    හැමදාම ගරජ් එකෙ තමා fb15 nam
     
    Hasistranger

    Well-known member
  • Oct 21, 2010
    13,426
    7,103
    113
    Western Province, SL
    my-journal-view.vercel.app
    හැමදාම ගරජ් එකෙ තමා fb15 nam

    එහෙනං මචන් FB15 එකයි FB16 එකයි අතර හොදම එක මොකක්ද , දැන් කොහොමද මාර්කට් එකේ යන ගණන් , එහෙම නැත්තන් පොඩි ගානක් දීල ගන්න පුළුවන් හොදම තෝරාගැනීම මොකක්ද( ජපන් ).
     
    Taxi_Driver

    Member
    Aug 9, 2016
    1,850
    121
    0

    එහෙනං මචන් FB15 එකයි FB16 එකයි අතර හොදම එක මොකක්ද , දැන් කොහොමද මාර්කට් එකේ යන ගණන් , එහෙම නැත්තන් පොඩි ගානක් දීල ගන්න පුළුවන් හොදම තෝරාගැනීම මොකක්ද( ජපන් ).

    Tama kiyamna ba budget eka enakan inna wei.maasa 3 ta paarakwath service kerenna wagenam itin indian brandnew ehekata yanna..hama.sathiyema gurage gaane yannath bane ban 2nd hand aran