Bajaj දැන් ktm එක ගත්තනේ? Ktm ඒව එයිද කියලත් අහලා කියන්නDM karanna mage yaluwek David Peris dealership ekak karanawa. Custom order ekak dala genath dei
man gawa brand new gatta discover 125 eka tiyenawa... 7000km padala tiyenne gatte 6.30.. dan 7.30ආවත් ඕකක් දැන් ලක්ස 10 පනියි බං.CT100 එකත් ලක්ස 6ක්.
KTM wageda Pulsar beesaneyBajaj දැන් ktm එක ගත්තනේ? Ktm ඒව එයිද කියලත් අහලා කියන්න![]()
පල්සර් N160 එක නං MT 15 බයික් එකේ කොපියක් වගේ. හැබැයි performance නං එච්චර නෑ මම හිතන්නෙ.KTM wageda Pulsar beesaney
------ Post added on Jul 11, 2025 at 1:02 PM
N160 premium eka lassanaiපල්සර් N160 එක නං MT 15 බයික් එකේ කොපියක් වගේ. හැබැයි performance නං එච්චර නෑ මම හිතන්නෙ.
හාපෝ නිවන් සුව යන්න බෑ ඕවාගේ ගිහින්.man gawa brand new gatta discover 125 eka tiyenawa... 7000km padala tiyenne gatte 6.30.. dan 7.30
KTM wageda Pulsar beesaney
------ Post added on Jul 11, 2025 at 1:02 PM
ow aththa.. KTM gennai issarahata.. demand nisaහාපෝ නිවන් සුව යන්න බෑ ඕවාගේ ගිහින්.
eth kamka nahaold stock ekak thibboth karanna deyak nathuwa lankawata genei.
mokakda ehenam padinne? mage budget eka max 15iLaksa 10 dila ova padinna track da wutto![]()
Cb400 ekak balahan 18 kata wage puluwan weimokakda ehenam padinne? mage budget eka max 15i
better alternative?
machn puluwan nm ahanawada eyagen pulser N160 premium eka finance ekak dan nathuwa , finance ekata dena discount ekat ganna widihak nadda kiyalaDM karanna mage yaluwek David Peris dealership ekak karanawa. Custom order ekak dala genath dei