David Peris, Bajaj එකේ කව්රු හරි ඉන්නවද

remoteworkerlanka

Well-known member
  • Jul 8, 2025
    1,567
    1,875
    113
    Bajaj Avenger bike එක ලංකාවට ගෙන්නයිද කියලා දැනගන්න ඕන

    1000023884.jpg
     

    remoteworkerlanka

    Well-known member
  • Jul 8, 2025
    1,567
    1,875
    113
    ආවත් ඕකක් දැන් ලක්ස 10 පනියි බං.CT100 එකත් ලක්ස 6ක්.
    man gawa brand new gatta discover 125 eka tiyenawa... 7000km padala tiyenne gatte 6.30.. dan 7.30

    Bajaj දැන් ktm එක ගත්තනේ? Ktm ඒව එයිද කියලත් අහලා කියන්න 😁
    KTM wageda Pulsar beesaney
    ------ Post added on Jul 11, 2025 at 1:02 PM
     

    Udee KJ

    Well-known member
  • Feb 10, 2023
    4,934
    4,371
    113
    KTM wageda Pulsar beesaney
    ------ Post added on Jul 11, 2025 at 1:02 PM
    පල්සර් N160 එක නං MT 15 බයික් එකේ කොපියක් වගේ. හැබැයි performance නං එච්චර නෑ මම හිතන්නෙ.
     

    remoteworkerlanka

    Well-known member
  • Jul 8, 2025
    1,567
    1,875
    113
    පල්සර් N160 එක නං MT 15 බයික් එකේ කොපියක් වගේ. හැබැයි performance නං එච්චර නෑ මම හිතන්නෙ.
    N160 premium eka lassanai

    Eth ithin loku durak yanna baha, wishesehn passe yana kenata

    Ekai mekak balanne