DAX ,WAX නැතුව කොන්ඩේ හදන්න

charitha2011

Well-known member
  • Jan 25, 2011
    16,446
    1
    32,138
    113
    - උඩරට -
    ah hari hari. anith para wax thaliya pitin nikanma ulanna epa machan. wathura tikakin konde poddak themala gapan. kondeta wena damage eka tikak witharai adui ethakota. nathnam thara wage ganna giyama epa wenawa.

    oya mama kiyala thiyana eka maru. cream eka wage. e unata thel berena jarawak nemei. matath kanawata set una ekak. mama nam karanne wax eka gala ita udin silicon oil walin aye touch karanawa. ethakota wax welunata shine eka thiyanawa. nikan dara polla wage gal wenneth na
    කියන්න කනගා‍ටුයි මිතුර මේ වෙනකොට වැක්ස් උලන්න කොන්ඩයක් නෑ මට තට්ටේ තියෙන්නේ :sorry:
    Male Pattern Baldness සීන් එකකට මගේ කොන්ඩේ යනවා දැන් :(
    ඔය වැක්ස් සීන් එක උනේ දැනට අවුරුදු 2 කකට කලින් :rolleyes::rolleyes:
     
    chathuramk

    Well-known member
  • Dec 29, 2008
    463
    348
    63
    Best

    OSISDust-WEB1.jpg
     
    EON

    Well-known member
  • Nov 4, 2012
    3,276
    2,895
    113
    කියන්න කනගා‍ටුයි මිතුර මේ වෙනකොට වැක්ස් උලන්න කොන්ඩයක් නෑ මට තට්ටේ තියෙන්නේ :sorry:
    Male Pattern Baldness සීන් එකකට මගේ කොන්ඩේ යනවා දැන් :(
    ඔය වැක්ස් සීන් එක උනේ දැනට අවුරුදු 2 කකට කලින් :rolleyes::rolleyes:
    try Minoxidil
     
    • Like
    Reactions: charitha2011