කියන්න කනගාටුයි මිතුර මේ වෙනකොට වැක්ස් උලන්න කොන්ඩයක් නෑ මට තට්ටේ තියෙන්නේah hari hari. anith para wax thaliya pitin nikanma ulanna epa machan. wathura tikakin konde poddak themala gapan. kondeta wena damage eka tikak witharai adui ethakota. nathnam thara wage ganna giyama epa wenawa.
oya mama kiyala thiyana eka maru. cream eka wage. e unata thel berena jarawak nemei. matath kanawata set una ekak. mama nam karanne wax eka gala ita udin silicon oil walin aye touch karanawa. ethakota wax welunata shine eka thiyanawa. nikan dara polla wage gal wenneth na

Male Pattern Baldness සීන් එකකට මගේ කොන්ඩේ යනවා දැන්

ඔය වැක්ස් සීන් එක උනේ දැනට අවුරුදු 2 කකට කලින්

