DAY OUTING TOMORROW

-333-

Well-known member
  • Aug 3, 2014
    10,061
    12,916
    113
    33
    ෆින්ලන්ඩ්
    kadawatha idan machan

    2 adults / 2 kids (family)

    buffet rate ok with swimming pool (2000 per head)




    Ranweli Holiday Vilage - Wikala Negambo


    ranweli_offer1.jpg



    oya offer 1a tawama tiyanawa
     

    Thinkerz

    Member
    Mar 14, 2019
    428
    32
    0
    Aqua pearl - Moratuwa මේක සිරා. වෙඩින් එහෙම නැති දවසක යන්න. මාර නිදහස්. මට ලංකාවේ මාර විදියට සෙට් උන තැනක්. ගඟ අයිනේ හවසට ලන්තෑරුම් එළියේ බියර් එකක් එහෙම ගහද්දි පට්ට.


     

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,189
    9,784
    113
    කිතුල්කන්ද-මීපේ
    Ramba's forest lodge
    Kamaro- Bolgoda
    අම්බලම-හංවැල්ල
    Serinity village- කලටුවාව

    Search karala balala උඹට ආස තැනට පලයන්
     

    geethviduranga

    Junior member
  • Apr 15, 2008
    170
    20
    18
    Eheliyagoda
    Colombo ඉදන් 45km විතර දුරකින් තියෙන තැනක් කියන්නම් ...තැනක් කිව්වට තැන් ගොඩක් තියෙනවා එක තැන. Seethawaka miracle nature resort තමයි තැනේ නම. මේක තියෙනේ Seethawaka Botanical Garden එක යන පාරේ. පහල තියෙන්නේ විස්තර.

    "Seethawaka Miracle nature resort"
    Thummodara / Avissawella....
    ( Close by Seethawaka Botanical Garden )
    Hotline :- 077-77 82794 , 072-77 82794 , 077-018 6613

    FB - https://www.facebook.com/seethawakamiracle/

    Booking.com - https://www.booking.com/hotel/lk/seethawaka-miracle-nature-resort.en-gb.html

    Day out package ( New year festival season )
    ( 08.30 am - 05.30 pm )
    Rs.1,950/- per person .....

    Welcome Drink / Buffet Lunch / Dessert / Evening snack...

    Includes :-

    Swimming pool
    Natural pool
    Natural waterfall area
    Play ground (Cricket/football/other Activities)
    Children play ground
    Volleyball court
    Badminton court
    Carrom
    Fish therapy
    DJ music ( Holidays & Weekends )
    BBQ machine facility
    Corkage free
    Bites not allowed from outside

    No taxes / No service charges

    Other ( charges Apply ) :-

    Air Rifle shooting
    Archery
    Dart game
    Cycling
    Mountain hiking

    ගිහිල්ල බලලා විස්තර අපිටත් කියන්නකෝ.....:yes::yes: