Day time running lights (DRL)

coolkasun

Well-known member
  • Sep 1, 2008
    21,249
    2,446
    113
    37
    එහෙම කිසිම ප්‍රශ්නයක් නෑ , ඔයාට දාගෙන යන්න පුලුවන් , අලුතින් එන වාහන වල කොහොමත් ඕක එනවා. ඕකට විසඳුමක් විදියට තමයි අනික් වාහන වලටත් දාගෙන යන්න කීවේ සාමාන්‍ය ලයිට් දවල්ටත්
     

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    අම්මට හුඩු.
    ඇඩ්මියා අවුඩියක් අරන් වගේ.
    දැන් එහෙනම් ජය ශ්‍රි කියලා දාමු පික්ස් කෑලි ටිකක්.

    Pissuda ban lankawe audi aran gaththa ganen 1/4 denna wenne.

    GT lokka baya nathuwa daanna kisima ginnak nha. oka lankawata bo una kaale okkomala atawagtte china badu den ewage LED eka deka weda nathiwenakota galawala wisi karanawa. baya nathuwa hai karaganna 4000+ unit ekak enawa eka.

    Umbalage pathe kohomada danne naha machan namuth colombo hena adui dan owa dan yanawa. China set karapu ewun nemei mehe godak inne inbult apu ewun. Ewa upset wenne naha.
     

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    එහෙම කිසිම ප්‍රශ්නයක් නෑ , ඔයාට දාගෙන යන්න පුලුවන් , අලුතින් එන වාහන වල කොහොමත් ඕක එනවා. ඕකට විසඳුමක් විදියට තමයි අනික් වාහන වලටත් දාගෙන යන්න කීවේ සාමාන්‍ය ලයිට් දවල්ටත්
    Bike walata light dan yanna kiwwe. Anik wahana dawalta normal light dammoth liyanawa eka anik ayata karadarayak. Mama ahanne mechchra kal wahana dan giya DRL light gana machan.
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    Umbalage pathe kohomada danne naha machan namuth colombo hena adui dan owa dan yanawa. China set karapu ewun nemei mehe godak inne inbult apu ewun. Ewa upset wenne naha.
    සෝමෙ නුවරනේ.. ගාල්ලෙත් එහෙමයි.. බොරු නම් ගාල්ලෙ උන්ගෙන් අහල බලන්න..
    කොළඹ කේස් එක මොකද දන්නෑ..
     

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,249
    2,446
    113
    37
    Bike walata light dan yanna kiwwe. Anik wahana dawalta normal light dammoth liyanawa eka anik ayata karadarayak. Mama ahanne mechchra kal wahana dan giya DRL light gana machan.

    එහෙම ප්‍රශ්නයක් නෑ ඔය DRL සම්පූර්ණ නීත්‍යානුකූලයි
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    Wenna athi machan eth eka paratama DRL dana eka nawaththuwe ai kiyalai mama tikak hoyala balanna hithuwe.


    මම නම් හැමදාම දකිනවා ලොකු වහන වල DRL දාගෙන යනවා...අනික ඔෆ් කරන්න බැරි සීන් එකක් තියෙනවා නේද?ඇයි ඕක ආරක්ෂාවට කරපු දෙයක්නේ..
     

    Real MAN

    Active member
  • Jun 12, 2011
    903
    42
    28
    mekai macho. anduwa perelunath hari minissu mara vidihata baya una. waahana hanguwa.
    ape gewal gawath defender ekak thiyenawa. eka wahala hanguwa anduwa pereluna gaman.
    miniha UNP kaarayek e unath eka dan wahala thiyenne.. e wage minissu bayai dan. ekai me. mama hithana vidihata
     

    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    ඔවා ගොඩක් වැස්ස කලෙට තමා දගෙන ගියෙ දැන් වහින් නෑනෙ.:rofl: හැබැයි විසිල් කරයොයි, කියා, හුන්ඩායි, බිඇම්ඩබලිව් කරයොයි තාම දාගෙන යනවා මන් දැකලා තියෙනවා.:eek::eek:
     

    Shanidush

    Well-known member
  • Jan 23, 2009
    5,880
    374
    83
    Looking for good place except SL
    Ratu nil pata maru wena dash board uda thiyan yana light eka nemei machan mama kiyanne godak wahana wala inbuilt ena ara LED strip eka wage thiyana DRL ewa.


    Meke godak comment dana aya patalagena wage inne

    DRL kiyanne safety feature ekak widiyata dawaltath light on karala thiyena eka, aluth high luxury wala inbuilt enawa

    Anik aya katha karanne VIP lights gana, oya police, PSD wage wahana wala gahan yanne

    Oken DRL thahanam karanna hakiyakawak na mokada eken haniyak na hodak misak.

    anith eka nam police walin allanawa
     

    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,922
    479
    83
    වැට උඩ
    අනේ මන්දා .හැබැයි ගොඩක් උන් තාමත් දාගෙන යනවා ඕක.මමත් කොළඹ .හැබැයි එහෙම අඩුවක් කියලා නෑ.ලොකු වාහන ඔක්කොම DRL දාගෙන යන්නේ.අනික Audi,BMW වල ඕක ඕෆ් කරන්න බෑනේ .මමත් එකක් ගෙන්නුවා ගහන්න ආවට පස්සේ ගහලම බලන්න ඕන බාප්පලා මොනා කියයිද කියලා
     

    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,733
    1,575
    113
    Hakata-ku, Fukuoka
    Mewa lankawe legal da?

    Dan awruddakata wage kalin pare yana wahana walin 1/2 ma day time running light dan giye. Dan dan yana ekek hoyannath naha. Policiyen monawa hari neethiyak genawada?

    ගොඩක් Europe රටවල වාහන ධාවනය කරනකොට DRL අනිවා තියෙන්න ඕන . ඒක නීතියක්. ලංකාවේ තාම නැහැ . නමුත් bike වලට රීතියක් විදියට තියෙනවා.
     

    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    Umbalage pathe kohomada danne naha machan namuth colombo hena adui dan owa dan yanawa. China set karapu ewun nemei mehe godak inne inbult apu ewun. Ewa upset wenne naha.

    mama danna tharamin ban okata wenama switch ekak enne nha yathurenmai power denne, so power line eken cut karanawa misak off karanna bha.

    me pattenam onatharam daan yanawa.

    kotikawatta kolonnawa battaramulla rajagiriya awatath man ona tharam dekala thiyanawa
     

    Lionden

    Banned
    Aug 27, 2009
    473
    22
    0
    In the Den
    original day time runinig lights awulak na. Modifications larala hai karana eka neetiyen tahanam.

    As I know , any addition to the vehicle should be informed to DMU, and recorded, from colour change to even beat silencer. lankawe oya neethoiya pothe witarai tiyenne.

    police light nam daan yanna ba liyanawa.