Dayasiri Jayasekara vs Lasith Malinga

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    දයාසිරි මාලිගෙ බඩට තට්ටු කලා වගෙම මාලිට තිබ්බෙ දැක්ක ගමන්ම "ඩිෂ්කේ අම්මට ඩිෂ්කාඩේ මේ අපේ ඇමතිතුමානෙ" කියල කියන්න. හා නැද්ද?​
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    ඇයි බන් මේම වෙන්නෙ මාලිංග එලියට එනකන් බලන් ඉන්න දෙන්න කව්ද? මෙතන කව්ද පදිරි?
     

    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    දයාසිරි මාලිගෙ බඩට තට්ටු කලා වගෙම මාලිට තිබ්බෙ දැක්ක ගමන්ම "ඩිෂ්කේ අම්මට ඩිෂ්කාඩේ මේ අපේ ඇමතිතුමානෙ" කියල කියන්න. හා නැද්ද?​

    20986492_10214159864376911_1477618469_n.jpg
     

    blacktarzan

    Well-known member
  • May 9, 2009
    7,113
    736
    113
    අතරමග
    කොල්ලව කෙල්ලගේ ගෙදර ගෙනියන කපුවා වගේ බුකි කාරයා ඉන්නේ පස්සේ කෙල්ලට වහ වැටිලා කපුවා කෙල්ල දාහා බලනවා වගේ පෙර්තයෙක් විදියට මාලිංගයට රබර් අැහ බුකි කාරයා දානකොට මූත් ගල් කාරයෙක්ද කියලා හිතෙනවා..

    රිලවෝ ඔකට කියන්නෙ කිච වෙනවා කියලා
    ගිරවෝ සුපිරි අෑ.. ඔහොම යං