Dayasiri wishes to be born in another country in next life

Dead Island

Member
Mar 22, 2012
5,350
681
0
පුදුමයක් නෙවෙයි ඊළගට රට යන්නෙත් රාජපක්ෂ පරම්පරාවට නේ ඉතින් රට තව අවුරුදු 10 ගියත් ගොඩ එන්නේ නැති බව මිනිහා දන්නවා ඇති.
 
  • Like
Reactions: subash dushmantha

Sadun Buwa

Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    පුදුමයක් නෙවෙයි ඊළගට රට යන්නෙත් රාජපක්ෂ පරම්පරාවට නේ ඉතින් රට තව අවුරුදු 10 ගියත් ගොඩ එන්නේ නැති බව මිනිහා දන්නවා ඇති.

    :yes:mahindayata giya rata:(
     
    Diimuthu

    Member
    Oct 7, 2009
    368
    16
    0
    Mattegoda
    මම නම් කැමති රාජපක්ෂ පවුලෙ එකෙක් වෙලා ඉපදෙන්න. ඇමරිකාවෙ ඉපදුනා වගේ තමයි. :D
     
    Dead Island

    Member
    Mar 22, 2012
    5,350
    681
    0
    මම නම් කැමති රාජපක්ෂ පවුලෙ එකෙක් වෙලා ඉපදෙන්න. ඇමරිකාවෙ ඉපදුනා වගේ තමයි. :D

    අපෝ එපා මට ඕන නෑ මිනිස්සු පරම්පරාවම මතක් කරලා බනින කොට ඒ පරම්පරාවේ කොටසක් වෙන්න.
     
    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    ආණ්ඩුවට ගත්තනම් ඔහොම කියන්නෙ නැහැ පව් දැන්