Dayasiriya ge moda golayo Stage ekata gal gahala

SLBlackKnight

Well-known member
  • Sep 17, 2010
    11,779
    13,797
    113
    Kottawa
    එයට අදාල වීඩියෝව



    attachment.php.jpg

    මෙගා ස්ටාර් කිරුල කව්රුත් පුදුමයට පත් කරවමින් හිමි වුයේ අජිත් වීරසිංහටයි .බොහෝ දෙනෙක් බලාපොරොත්තු තබා සිටි දයාසිරි ජයසේකර හා උපේක්ෂා ස්වර්ණමාලි මෙගා ස්ටාර් කිරුළට හිමිකම් නොකියා ජනප්‍රියත්වයෙන් දයාසිරි හා උපේක්ෂට පසු පසින් සිටි අජිත් වීරසිංහ තේරීම බොහෝ දෙනෙකුගේ විමතියට හේතු වුනා.

    අජිත් වීරසිංහ හා දයාසිරි ජයසේකර අතරින් මෙගා ස්ටාර් විය යුත්තේ කවුරුන්දැයි වින්ශ්ච මණ්ඩලයෙන් විමසූ විට ඔවුන් තිදෙනාගේම අදහස වුයේ එය හිමි විය යුත්තේ දයාසිරිට බවයි.උපේක්ෂා සිව්වන ස්ථානයට පත් විමද මෙහි විශේෂයකි.මෙගා ස්ටාර් කිරුල ජයග්‍රහණය කල අජිත් වීරසිංහ තරගයට පෙර සිටම තමා ජයග්‍රහණය කරන බවට දැඩි මතයක සිටියේය.


    වෙදිකාවේ උණුසුම් තත්වයක්
    කෙසේ නමුත් අවසාන විනිශ්චය ප්‍රකාශයට පත් කිරීමෙන් පසුව ඇත වුයේ උණුසුම් තත්වයක්.එක් වරම විශාල පිරිසක් වේදිකාවට කඩ වැදුණු අතර ඒ සමගම ස්වර්වහිනි සජීවී විකාශනය ද අවසන් වුවා.වාර්තා වන අන්දමට අජිත් වීරසිංහට පහරදීම සදහා මර්වින් සිල්වා උත්සාහ කර ඇත.ඒ අවස්ථාවේදී දයාසිරි ජයසේකර විසින් එය වලක්වා ඇති අතර පොලිසිය විසින් ප්‍රේක්ෂකයන් ඉවත් කොට ඇත.මේ අතර සෝම එදිරිසිංහ මැතිනිය එම ස්ථානයෙන් වහාම පිටව ගොස් ඇත.

    ජයග්‍රහණය කල අනුපිලිවෙල.

    පලවන ස්ථානය - අජිත් වීරසිංහ
    දෙවන ස්ථානය - දයාසිරි ජයසේකර
    තෙවන ස්ථානය - සුරේෂ් ගමගේ
    සිව්වන ස්ථානය - උපේක්ෂා ස්වර්ණමාලි
     
    Last edited:

    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,797
    113
    Kottawa
    apo anithimai lankawe minissunge hasireema.UNP kattiyane.ahanna deyak naha.dinumak paradumak iwasanna baha.ara dayasiriya kiwwane eya megastar une nathnam hoda deyak karanawa kiyala:no::no::no::no:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,049
    3,500
    113
    Inside Your Laptop ;)
    තමා ඕස්ට්‍රෙලියාවේ ස්ථිරව පදිංචී සිටිනවා යැයි කීයාගෙන location එකටත් 'settled in autralia for good' කියලා තියාගෙන්න ඉන්න මේ කාඩ්බෝඩ් චන්ඩියා මෙන්න රුපියල් 500යෙ RELOAD ඉල්ලනවා!


    src : http://www.elakiri.com/forum/showthread.php?t=830204


    src : http://www.elakiri.com/forum/showthread.php?p=8485009

    දැං ඔය රුපියල් 500 රිලෝඩ් එක දාන්නෙ 3 network එකේ නොම්මරයකටද ? :P
    ලැජ්ජාවක් නැද්ද ලංකාවෙ ඉඳගෙන් වෙන රටක පදිංචි වෙලා ඉන්නව කියන්න ?

    ඒ ම්දිවට මෙන්න මූ forum එකේ register වෙන්න අවුරුද්දකටත් කලින් වෙච්ච සිද්දි දැං ඇදල අරන් ලකුණු දාගන්න හදනව.
    http://www.elakiri.com/forum/showpost.php?p=8599941&postcount=42



    :lol: :P