AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,416
    1
    42,494
    113
    Iceland :baffled:


    Capture.JPG
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    අපේ පැත්තෙ නං තියෙන්නෙ ඉර අව්ව ඔය පොස් එව්ව මෙව්ව මෙහෙට පායන්නෑ :no: :no:
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,416
    1
    42,494
    113
    අපේ පැත්තෙ නං තියෙන්නෙ ඉර අව්ව ඔය පොස් එව්ව මෙව්ව මෙහෙට පායන්නෑ :no: :no:

    මගේ මෝඩ ත්‍රෙඩ් බලන්ඩ කවුරුත් එන්නෙ නෑ බං :(
    උඹනං අනුකම්පාවට මොනාහරි කියල යනව
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    මගේ මෝඩ ත්‍රෙඩ් බලන්ඩ කවුරුත් එන්නෙ නෑ බං :(
    උඹනං අනුකම්පාවට මොනාහරි කියල යනව

    නෑ බං ඇත්තටමයි කිව්වෙ අපේ පැත්තට අව්ව පායනව නැත්තං වහිනව :yes::yes:
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,416
    1
    42,494
    113

    නෑ බං ඇත්තටමයි කිව්වෙ අපේ පැත්තට අව්ව පායනව නැත්තං වහිනව :yes::yes:

    අව්ව පායල කිව්වම අව්ව තියෙනව..
    වැස්ස පායල කිව්වම වැස්ස නෑ.. :P
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    අව්ව පායල කිව්වම අව්ව තියෙනව..
    වැස්ස පායල කිව්වම වැස්ස නෑ.. :P

    භාශාවත් හෙන අමුතුයි නේ එකම වචනෙන් ඒ වචනෙ විරුද්ධාර්ථයත් හැඟවෙනව :sorry: :sorry: