schathuranga

Active member
  • Feb 24, 2007
    130
    90
    28
    1615379569667.png

    day out එකකට සුපිරි පොට් මොනාද මේ දවස් වල. කෑල්ල එක්ක තමා යන්නේ. room එකයි pool එකයි අනිවා ඕනේ. view එක එහෙමත් ලස්සන වුනා නම් තමයි හොද.