day out එකකට සුපිරි පොට් මොනාද මේ දවස් වල. කෑල්ල එක්ක තමා යන්නේ. room එකයි pool එකයි අනිවා ඕනේ. view එක එහෙමත් ලස්සන වුනා නම් තමයි හොද.
Ado uba Dilan da?Sailers Bay
Hikkaduwa
Beach Front, AC room ( 3500)
EDIT
හුටා පූල් නැහැ
මූදට බැහැපන්
හෑ...Ado uba Dilan da?
Ee owner machanහෑ...
කවුද ඒ
මේ මම ගියපු පොට් එකක් බන්. හොදයි ඉතින්, මේ දවස් වල මෝකෙක්වත් නෑනෙ. බීච් එකත් හිස්.