Days Gone ඉවර කරා ප්‍රෙන්ස්

rukshrulz

Well-known member
  • Jul 16, 2013
    9,916
    16,892
    113
    Colombo
    1659380921241.jpeg

    ගහපු ලස්සන කතාවක් තියන game එකක්. :yes:
    අන්තිම ටික ඉක්මනට ඉවර උනා වගේ feeling එකක් ආව හැබැයි.
     
    chanzKolla

    Well-known member
  • Nov 5, 2015
    1,219
    1,055
    113
    math gahagena yanawa bn, assignment and wada wadi wela nawatthala tiyenne, ara sarah ta baninne ekige wada wala progress ekak na kiyala, ethana thama antimata play kale, mara relaxing ne game eka 😃
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    මාත් ඉවර කරා. ඔය වගේ වාහන upgrade කරන. open map වල story එකක් එක්ක තියනා games වලට පට්ට ආසයි.
    mad max ගේම් එක වගේ. පට්ට underrated ඒකත්. ඒත් ඔයිටත් වඩා පට්ට මටනම් ඒක.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,945
    2
    54,635
    113
    මාත් ඉවර කරා. ඔය වගේ වාහන upgrade කරන. open map වල story එකක් එක්ක තියනා games වලට පට්ට ආසයි.
    mad max ගේම් එක වගේ. පට්ට underrated ඒකත්. ඒත් ඔයිටත් වඩා පට්ට මටනම් ඒක.
    RDR2 ගැහුවතේ
     
    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,916
    16,892
    113
    Colombo
    මාත් ඉවර කරා. ඔය වගේ වාහන upgrade කරන. open map වල story එකක් එක්ක තියනා games වලට පට්ට ආසයි.
    mad max ගේම් එක වගේ. පට්ට underrated ඒකත්. ඒත් ඔයිටත් වඩා පට්ට මටනම් ඒක.
    Madmax download karanna one next.
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    RDR2 ගැහුවතේ

    RDR2 compare කරන්න එපා යකෝ පොඩි පොඩි games එක.
    දැනට play කරපු හොදම ගේම් එක. ඒක top කරන්න ගේම් එකක් ආවොත් ඉතින් GTA 6 තමයි.

    Madmax download karanna one next.

    ගනින් එච්චර size එකක් නෑ, fit girl repack එක.
    3.6 GB https://fitgirl-repacks.site/mad-max-v1-0-3-0-dlcs/
    install කරාම 30GB වෙනව.