machan help ekak one Database normalization gana mata sihnalen kuppiyak daa ganna one kawru hari dial ekak innawa nam help ekak depankoo...

1NF, 2NF, 3NF
BCNF

1NF, 2NF, 3NF
BCNF

1 NF - ටේබල් එකක මොනාහරි කොලොම් ටිකක් නිසා රෝව්ස් නැවත නැවත ලියවෙනවානම් ඒ ටික අයින් කරලා වෙන ටේබල් එකකට දානවා (Remove repeating groups)
2NF - ටේබල් එකේ ප්‍රයිමරි කී කොලොම් එක මත ලාවට වගේ යැපෙන කොලොම් ටික අයින් කරලා වෙන ටේබල් එකකට දානවා (Remove partial dependencies)
3NF - ටේබල් එකේ ප්‍රයිමරි කී කොලොම් එක මත කොහොමත් යැපෙන්නේ නැති කොලොම් ටික අයින් කරලා වෙන ටේබල් එකකට දානවා (remove transitive dependencies)
BCNF - ටේබල් එකේ හැම කොලොම් එකක්ම කැන්ඩිඩේට් කී එකක කොටසක් වගේ තියෙන්න ඕන
summary eka oka thamai, tutorial ekaka full tables ekka example ekak baluwa therei machan...

Menna System Eka1 NF - ටේබල් එකක මොනාහරි කොලොම් ටිකක් නිසා රෝව්ස් නැවත නැවත ලියවෙනවානම් ඒ ටික අයින් කරලා වෙන ටේබල් එකකට දානවා (Remove repeating groups)