පසුගිය දින කිහිපයේම එලකිරි බලුකිරි ගොන්කිරි හා හැම කිරියක් අස්සක් මුල්ලක් නෑරමකතා බහ වූයේ ෆොන්ටෙරා සමාගම ඇතුලු නවසීලන්තයෙන් ගෙන්වන ලද කිරිපිටි නිෂ්පාදනව වල ඇතැයි පැවසෙන DCD හා Botulism බැක්ටීරියාව හමුවීමත් ශ්‍රී ලංකා ආන්ඩුව ඇතුලු නවසීලන්තයෙන් කිරිපිටි නිෂ්පාදන ආනයනය කරන බොහොමයක් රටවල් කිරිපිටි නිෂ්පාදන අනයනය තහනම් කිරීමත් නිසාය.
ශ්‍රී ලංකාව පැත්තෙන් ගත් කල මේ ගැන බොහො දෙනා එක මතකය හිටියත්, ඊට විකල්ප මත දරන අයද නැතුවා නොවේ.
සමහරු තර්ක කලේ රාජපක්ෂ ආන්ඩුව වැලිවේරියේ සිදුවූ ඝාතන රැල්ල වසන් කිරීමට ගෙන ආ උපක්‍රමයක් ලෙසයි.
තවත් මතයක් වූයේ දේශිය කිරි නිශ්පාදන වැඩි කිරීමට දේශිය කිරි නිශ්පාදන සමාගම් කල උපක්‍රමයක් ලෙසයි.
DCD
DCD යනු ස්භාවිකව කිරි වල පවතින සංඝටකයක් නොවේ. දැනට හෙලිවී ඇති තොරතුරු වලට අනුව 2004 සිට නවසීලන්තය DCD රසායනිකය ගවයන් ආහාරයට ගන්නා තෘණ බිම් සදහා යොදා ගැනීමට නිර්දේශ කර ඇත්තේ කෙටි කාලින පරේශණ වලින් එලබි නිගමනයන්ට අනුවයි. එකල ඔවුනට අනුව DCD තෘණ බිම් වලට දැමිමෙන් එය කිරි වලට එකතු නොවන බවට නිගමනය කර තිබිණි.
Royal Society of Chemistry වෙබ් අඩවියට අනුව,
DCD යොදාගෙන තිබෙනුයේ හරිතාගාර වායුන් නිශ්පාදනය අවම කිරීමටත්, ගවයින්ගේ බහිහ්‍රාවයේ ඇති නයිට්‍රජන් ජල මූලාශ්‍ර වලට එකතු වීම වැලක්වීමටත් ය.
2012 සැප්තැම්බර් මාසයේදී පමණ නවසීලන්තය තම කිරි ආශ්‍රිත නිෂ්පාදන වල DCD රසානනික අඩංගුවන බවට සොයා ගත් අතර, තෘණ බිම් සදහා DCD යෙදීම තහනම් කරන ලදී. එසේම මහජන කැලබීම් වැලැක්වීමට නවසීලන්තය ප්‍රකාශ කලේ DCD තුලින් සෞඛයයට අහිතකර තත්වයක් නොමැති බවයි.
නමුත් සත්‍ය තත්වය නම් DCD වලින් වන සෞඛය හානිය පිලිබද දැන ගැනීමට කිසිදු විධිමත් පරේෂණයක් තවමත් සිදු කර නොමැති බවයි. එසේම මෙවැනි පරේශණ සදහා දිගු කාලයක් ගතවන අතර මානව නිදර්ශණ අවශ්‍ය කෙරේ
DCD හා ලංකාව.
ජුලි මාස අග වන විට ලංකාවට DCD ගැන කුතුහලයක් ඇති වුයේ TTI එනම් කාර්මික තාක්ෂණ පරේශණායතන ආනයනික කිරිපිටි සාම්පල් වල DCD නැමැති රසානනිකය ඇති බවට ප්‍රකාශ කිරීමත් සමගය. නමුත්
ශ්‍රී ලංකා ආන්ඩුව හා සෞඛය අංශ මේ පිලිබදව වැඩි අවධානයක් යොමු නොකල අතර, එහෙත් එකී වාර්ථාව බැහැර නොකරන ලදී.
ඒ සමගම ෆොන්ටෙරා සමාගම තම වෙලද දැන්වූම් මගින් රටතුල මතයක් ව්‍යාපත කලේ තම කිරිපිටි 100% සෞඛ්‍ය ආරක්ෂිත බවත්, එම කිරිපිටි විවිධ පරේශණ රැසකට ලක් කරණ බවත්.. පැතිරය යන ආරංචි අසත්‍ය බවත්ය.
නමුත් ඒ විටත් නවසීලන්තය, කිරිපිටි වල DCD තිබෙන බවට පිලිගෙන තිබූ අතර... තෘණ බිම් වලට DCD යෙදීම තහනම් කිරිමටත්, 2013 ජුලි මස සිට බල පැවැත්වෙන පරිදි සියලුම කිරිපිටි තොග සාම්පල් DCD නොමැති බවට සහතික කල යුතු බවත්ය.
නැවත DCD කරළියට පැමිනියේ.. චීනය විසින් නවසීලන්තයෙන් ආනයන කරල ලද Whey Protein වල Botulism බැක්ටීරියාව හමු වීමත්, චීනය රුසියාව ඇතුලු ප්‍රදාන පිලේ කිරිපිටි ආනයනය කරන රටවල් නවසීලන්ත කිරිපිටි තහනම් කිරීමත් සමගයි. මෙතෙක් නිදා සිටි සෞඛ්‍ය අංශ අවදි වූ අතර TTI වාර්ථාව පදනම් කරගෙන නවසීලන්ත යෙන් ආනයනය කරන ලද DCD අඩංගු යැයි සැලකුනු කිරිපිටි වෙලද පොලෙන් ඉවත් කරන ලෙස එකී සමාගම් වලට නියෝග කලේය.
ඊට පසු දින මාධ්‍ය සාකඡ්චාවක් කැදවමින් ෆොන්ටෙරා ආයතනය DCD සාධාරනි කරනය කිරීමට උත්සහ කල අතර, ලුණු පවා DCD වලට වඩා විස යැයි ප්‍රකාශ කලේය. එයින් නොනැවතී TTI වාර්තා බොරු බවටත්, TTI ආයතනය සතුව උපකරණ නොමැති බවටත් ප්‍රකාශ කලේය.

ලංකාවේ හා ජාත්‍යන්තරව පිලිගත් පරේශණ ආයතනයක් වූ TTI ආයතනයහි වාර්තා බොරු බවට ප්‍රකාශ කිරීමට මෙකී බහු ජාතික සමාගමට හැකි විය. නමුත් මෙය වෙනත් රටක වූවා නම් දැනටමත් එවැනි ප්‍රකාශ කල පුද්ගලයින්ට දඩුවම් ලබා දීමට කටයුතු කල හැකිව තිබිණි. අහෝ ලංකාව
Melamine & DCD
2008 වසරේදී චීනයෙ Sanlu සමාගම කිරිපිටි වලට Melamine මිශ්‍ර කිරීමෙන් කුඩා ලමයින් 6 දෙනෙකු මිය ගොස් 294, 000 කට අඩික ලමුන් පිරිසක් රෝගී කිරීම හේතුවන් Sanlu සමාගමේ අධ්‍යක්ෂවරුන් 2 නෙකුට මරණ දඩුවම ලබාදෙන ලදී.
Tian Wenhu Director of Sanlu Company
Melamine වල DCD සංඝටකද අඩංගු වෙන අතර, Melamine විෂ වී ලමයින් මිය ගොස් 294,000 රෝගී වූවා නම්... Melamine සෑදෙන DCD වලින් මෙවැනි රෝගී තත්වයන් ඇති විය නොහැකි යැයි කීම බොලද තර්කයකි.
දෙවැනි කොටස හෙට හෝ පසුව

But fertiliser companies have nonetheless voluntarily suspended sales of the chemical, which is applied to pasture land to reduce greenhouse gas emissions and leaching of nitrogen into waterways.

ලිව්වේ මම. Suuraya
ඕනෑම ස්ථානයක පල කිරීමට අවසර ඇත.
රාජපස්ස ආන්ඩුවේ ප්‍රතිචාරය දැන ගැනීමට, හා erozan ඔහුගේ වඳ ගැහැණිය අමතන්න
Last edited:

වැඩි විස්තර සදහා පිවිසෙන්න..... 