Ddr2 nian dennam8GB එකක්? BUYKOREA එකේ තියෙනවා USED එව්වා 8,000ක්...![]()
ඒ මොකක්ද බන්?BSOD ena ekk nm tynw![]()
ලැප් වැඩක් නෑනේ ඉතින්.4Gb dekak nam thynawa. lap ram habai
DDR3 තමා ඕන.Ddr2 nian dennam
එහෙමත් එකක්ද>? අවුරුද්දක්වත් ඇදගන්න බැරි වෙයිද?used eva ganna eka risk bn. blue screen ekanava. ganan vadi unath brandnew ekakma ganin.
nathnm salli aparade.
බලමු ඒකත්.Ikman eke balanna
කොහොමද බන් ඉතින් චෙක් කරලා ගන්නේ? උන්ගේ ගෙදර ගිහිල්ලා මැසිමට ගහලා බලල ගන්නෙයි?Ikman eke balanna

Chat krla ahanna check krala balala ganna pluwanda kiylaකොහොමද බන් ඉතින් චෙක් කරලා ගන්නේ? උන්ගේ ගෙදර ගිහිල්ලා මැසිමට ගහලා බලල ගන්නෙයි?
eka bn ithin ube velava anuva thama.එහෙමත් එකක්ද>? අවුරුද්දක්වත් ඇදගන්න බැරි වෙයිද?
වෙලාවේ හැටියට ඒකත් හොඳයි ඉතින් කීයේයි? වැඩද?4gb එකක් නම් තියෙනවා.
උබ ඒවන් නේ කොහොමද? අවම බලපං වැඩ ද කියලා, වැඩ නම් සාධාරණ ගානක් ගෙවපන්වෙලාවේ හැටියට ඒකත් හොඳයි ඉතින් කීයේයි? වැඩද?
bus speed kohomei? mage tyena eka nam 1600MHzඋබ ඒවන් නේ කොහොමද? අවම බලපං වැඩ ද කියලා, වැඩ නම් සාධාරණ ගානක් ගෙවපන්
1333. Kingston, Taiwanbus speed kohomei? mage tyena eka nam 1600MHz
ඒ කියන්නේ 8GB එකක් 8000 වෙනවද?4GB Kingston Available with 2-year Warranty 4,250LKR 071832960
Lumicus Technologies - Mawaramandiya/Kadawata
https://www.facebook.com/lumicustech
View attachment 154484
බැලුවේ නම් නෑ.Neoview බැලුවා ද
දෙක ස්පීඩ් දෙකක් නම් අවුල් නේද?1333. Kingston, Taiwan