DDR3 RAM එකක් නැද්ද විකුණන?

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,180
    1
    100,986
    113
    34
    Kalutara
    BSOD ena ekk nm tynw :P
    ඒ මොකක්ද බන්?

    4Gb dekak nam thynawa. lap ram habai
    ලැප් වැඩක් නෑනේ ඉතින්. 😥

    Ddr2 nian dennam
    DDR3 තමා ඕන.

    used eva ganna eka risk bn. blue screen ekanava. ganan vadi unath brandnew ekakma ganin.
    nathnm salli aparade.
    එහෙමත් එකක්ද>? අවුරුද්දක්වත් ඇදගන්න බැරි වෙයිද?

    Ikman eke balanna
    බලමු ඒකත්.

    Ikman eke balanna
    කොහොමද බන් ඉතින් චෙක් කරලා ගන්නේ? උන්ගේ ගෙදර ගිහිල්ලා මැසිමට ගහලා බලල ගන්නෙයි?
    ------ Post added on Dec 18, 2021 at 1:39 PM
     
    • Like
    Reactions: B.Chat

    Amila llll

    Well-known member
  • Jun 19, 2009
    6,808
    6,365
    113
    s-l600.jpg

    corsair dominator platinum kit ekak tiyenwa 32gb 8x4. habayi pc ekath ekka gannawa nam thamayi denne :sorry:
     

    Gihanjs

    Well-known member
  • Aug 8, 2021
    647
    1,179
    93
    29
    Ddr3 brand new ram enawada?

    කොහොමද බන් ඉතින් චෙක් කරලා ගන්නේ? උන්ගේ ගෙදර ගිහිල්ලා මැසිමට ගහලා බලල ගන්නෙයි?
    Chat krla ahanna check krala balala ganna pluwanda kiyla
    Pluwannam uge machine eke ghala balala thma gnna one
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,180
    1
    100,986
    113
    34
    Kalutara
    4GB Kingston Available with 2-year Warranty 4,250LKR 071832960
    Lumicus Technologies - Mawaramandiya/Kadawata
    https://www.facebook.com/lumicustech

    View attachment 154484
    ඒ කියන්නේ 8GB එකක් 8000 වෙනවද?

    Neoview බැලුවා ද
    බැලුවේ නම් නෑ.

    1333. Kingston, Taiwan
    දෙක ස්පීඩ් දෙකක් නම් අවුල් නේද? 🤔
    ------ Post added on Dec 18, 2021 at 2:44 PM
     
    • Like
    Reactions: B.Chat

    sanduntharu

    Well-known member
  • Jul 10, 2009
    1,044
    572
    113
    පුංචි අවකාශයක