SLT 4G Router එක යූස් කරා ගොඩාක් කල් දැන් සිග්නල් නම් අඩුයි හොදටම. දැන් දවස් දෙකක් වගේ ඉදන් අපි බත්තරමුල්ලට මාරු උනා. මේ වටේට සිග්නල් තියනව ගේ ඇතුලට පට්ටම අඩුයි. උන්ට කෝල් කරාමත් නිකං උන්ගෙන් අපි රවුටර් බලෙන් අරන් වගේ කතා කරන්නෙ. කස්ටමර් සපෝට් අන්තිමයි. මේක ඩිඇක්ටිවේට් කරන්න හිතුවෙ. ඒක ඇහුවම රික්වෙස්ට් එකක් දාන්න ඕන කිව්ව ඒකටත්.
එහෙම රික්වෙස්ට් කරල ඩිඇක්ටිවේට් කරා කියල අපට හම්බෙන ලබ්බක් තියෙද? එහෙම කරපු කෙනෙක් ඉන්නවද? උන් රිෆන්ඩ් එකක්වත් අඩුම කරනවද?
එහෙම නැත්තන් නිකම්ම බිල නොගෙවා ඉදල ඩිස්කනෙක්ට් කරන්න අරිනවද?
එහෙම රික්වෙස්ට් කරල ඩිඇක්ටිවේට් කරා කියල අපට හම්බෙන ලබ්බක් තියෙද? එහෙම කරපු කෙනෙක් ඉන්නවද? උන් රිෆන්ඩ් එකක්වත් අඩුම කරනවද?
එහෙම නැත්තන් නිකම්ම බිල නොගෙවා ඉදල ඩිස්කනෙක්ට් කරන්න අරිනවද?