ado mageth ohoma tibbe bn
mona reddak unada mnda
ado mageth ohoma tibbe bn
Okama thiyaganinමම අවුරුදු 5ක් slt 4g පාවිච්චි කරන කෙනෙක්...
රව්ටුටර් එක ගත්තෙ xxxx පැත්තෙන් එ පැත්තෙ අවුරුදු 3ක් වගෙ හිටියා...
දැන් ඉන්නෙ YYYY මෙහෙට ඇවිත් අවුරුදු 2ක් වගෙ
XXXX වල පදිංචිව ඉන්නකොටත් YYYY වල ගිය සතිය දක්වාත් කිසිම හෙනයක් තිබුනෙ නැ SLT 4G
ගිය සතියෙ වැස්ස පටන් ගත්තු දවස් වල ඉදන් පට්ටම කේස් එකක්...
signal bar 2,1 වෙනවා හැම වෙලෙම,
ඉනටනෙට් යන්නම බැ, 100kb ඉමෙජ් එකක් ඇටච් කරගන්න බැ...
ටැබ් 2ක් ලෝඩ් කරගන්න බැ
රස්සාවෙ හැටියට ගොඩක් ඉමේජස් ලෝඬ් කරගන්න, සාම්පල් යවන්න,ගෙන්න ගන්න ඕනෙ
මම හිතුවා වැස්ස අඩුවෙද්දි හරියාවි කියලා... (වැඩෙ හරි ගියෙ නැ )
කරපු දේවල්
1. app eken ticket එකක් දැම්මා ( එකෙක් කෝල් කරලා රීසෙට් කරන්න කිවා. ඒක හරිගියෙත්නැ)
2. email එකක් දැම්මා (නො රෙස්පොන්ස්)
3. 1212 ta කෝල් කරා... ආයෙ සපොට් ටිකට් එකක් දැම්මා..
ටෙක්නිශියන් කෙනෙක් කෝල් කරලා කිවා උන් දැන් slt , mobitel සිග්නල් දෙකම අහුවෙන නිසා මොබිටෙල් එකට අහුවෙලාද දන්නෙ නැ තියෙන්නෙ, අපි මෙ පැත්තෙන් ටවර් එක රිසෙට් එකක් කරලා බලමු කියලා.
ඒකත් සෙට් උනෙ නැති උනොත් ලගම ටෙලෙශොප් එකට අරන් යන්න, රටුටර් එක චෙක් කරගන්න කියල..
අද රවුටර් එක අරන් ගියාම ඒකෙ ඉන්න ගෑනි ගොන් පාර්ට් දානවා.. රවුටර් එක මාරු කරලා දුන්නෙත් නැ...
හෙට ටෙක්නිශියන් එන්නම් කිව්වා සිග්නල් බලන්න...
heta වැඩෙ හරි නොගියොත්.......
----------------------------------------------------------------
සිංහලු මොකද හිතන්නෙ
මට දැන් එපා වෙලා තියෙන්නෙ වැඩක් කරගන්න බැරිව..
පාවිච්චි කරේ Flash 05 (දවට GB 5k ෆුල් ස්පිඩ් එකෙන් එනවා 5 පැන්නම, 1mbps, මාසෙට ගිගා 150ක් වගෙ පුලුවන් රු. 2828යි ටැක්ස් එක්කම )
ඔය ගානට සෙට් වෙන්න මොනවද උබලා පාවිච්චි කරන පැකෙජස්???? (ෆයිබර් ගන්න බැ, තැනින් තැනට යන්න වෙනො)
ටිප්ස් තමයි ඕනෙ.....
Dialog එක කොහෙන්ද හොයාගත්තෙ බම් ?? මම එකක් හොයනව.තවම නෑHuawei B525s-65a ( Dialog )
උබ කරන වැඩේ කොච්චර වටිනවද කියන එක මත එක depend වෙනවා .. මට මගේ එක ඔෆිස් එකක තව rent agreement එකේ කාලේ තියෙනෙන් මාස හයයි .. එත් මන් ෆයිබර් ගත්ත එතනටත් ... වෙන සිග්නල් වලින් දුවන internet connection එකක්වත් එහෙම stable නෑ ... එක පැයක මිස්ටේක් එකකින් ලක්ෂ ගානක වැඩ ලොස් වෙන්න්න පුළුවන් ඊට වැඩිය ලබයි 12500 දිල ෆයිබර් ගන්න එකමචන්, මට ඒක ප්‍රැක්ටිකල් නැ...
මගෙත් ප්‍රී පේඩ් එක වැඩකරන්නේ නැති උනා , ගේන්න කිව්වා ටෙලිකොම් එකට, රතු ලයිට් එක වැටිලා, මේ ප්‍රී පේඩ් එක බොරුවක් ද කොහෙද?ඒකත් සෙට් උනෙ නැති උනොත් ලගම ටෙලෙශොප් එකට අරන් යන්න, රටුටර් එක චෙක් කරගන්න කියල..
අද රවුටර් එක අරන් ගියාම ඒකෙ ඉන්න ගෑනි ගොන් පාර්ට් දානවා.. රවුටර් එක මාරු කරලා දුන්නෙත් නැ...
හෙට ටෙක්නිශියන් එන්නම් කිව්වා සිග්නල් බලන්න...
heta වැඩෙ හරි නොගියොත්.......
----------------------------------------------------------------
සිංහලු මොකද හිතන්නෙ
මට දැන් එපා වෙලා තියෙන්නෙ වැඩක් කරගන්න බැරිව..
Lankawe limits wadima network eka.
(ෆයිබර් ගන්න බැ, තැනින් තැනට යන්න වෙනො)
Meka ikman.lk eke dekala gaththe ban. Dan Tikak Kal wenawa.Dialog එක කොහෙන්ද හොයාගත්තෙ බම් ?? මම එකක් හොයනව.තවම නෑ
oya tika oya widihatama matath una. technician kenek awilla balala kiwwa signal madi kiyala.මම අවුරුදු 5ක් slt 4g පාවිච්චි කරන කෙනෙක්...
රව්ටුටර් එක ගත්තෙ xxxx පැත්තෙන් එ පැත්තෙ අවුරුදු 3ක් වගෙ හිටියා...
දැන් ඉන්නෙ YYYY මෙහෙට ඇවිත් අවුරුදු 2ක් වගෙ
XXXX වල පදිංචිව ඉන්නකොටත් YYYY වල ගිය සතිය දක්වාත් කිසිම හෙනයක් තිබුනෙ නැ SLT 4G
ගිය සතියෙ වැස්ස පටන් ගත්තු දවස් වල ඉදන් පට්ටම කේස් එකක්...
signal bar 2,1 වෙනවා හැම වෙලෙම,
ඉනටනෙට් යන්නම බැ, 100kb ඉමෙජ් එකක් ඇටච් කරගන්න බැ...
ටැබ් 2ක් ලෝඩ් කරගන්න බැ
රස්සාවෙ හැටියට ගොඩක් ඉමේජස් ලෝඬ් කරගන්න, සාම්පල් යවන්න,ගෙන්න ගන්න ඕනෙ
මම හිතුවා වැස්ස අඩුවෙද්දි හරියාවි කියලා... (වැඩෙ හරි ගියෙ නැ )
කරපු දේවල්
1. app eken ticket එකක් දැම්මා ( එකෙක් කෝල් කරලා රීසෙට් කරන්න කිවා. ඒක හරිගියෙත්නැ)
2. email එකක් දැම්මා (නො රෙස්පොන්ස්)
3. 1212 ta කෝල් කරා... ආයෙ සපොට් ටිකට් එකක් දැම්මා..
ටෙක්නිශියන් කෙනෙක් කෝල් කරලා කිවා උන් දැන් slt , mobitel සිග්නල් දෙකම අහුවෙන නිසා මොබිටෙල් එකට අහුවෙලාද දන්නෙ නැ තියෙන්නෙ, අපි මෙ පැත්තෙන් ටවර් එක රිසෙට් එකක් කරලා බලමු කියලා.
ඒකත් සෙට් උනෙ නැති උනොත් ලගම ටෙලෙශොප් එකට අරන් යන්න, රටුටර් එක චෙක් කරගන්න කියල..
අද රවුටර් එක අරන් ගියාම ඒකෙ ඉන්න ගෑනි ගොන් පාර්ට් දානවා.. රවුටර් එක මාරු කරලා දුන්නෙත් නැ...
හෙට ටෙක්නිශියන් එන්නම් කිව්වා සිග්නල් බලන්න...
heta වැඩෙ හරි නොගියොත්.......
----------------------------------------------------------------
සිංහලු මොකද හිතන්නෙ
මට දැන් එපා වෙලා තියෙන්නෙ වැඩක් කරගන්න බැරිව..
පාවිච්චි කරේ Flash 05 (දවට GB 5k ෆුල් ස්පිඩ් එකෙන් එනවා 5 පැන්නම, 1mbps, මාසෙට ගිගා 150ක් වගෙ පුලුවන් රු. 2828යි ටැක්ස් එක්කම )
ඔය ගානට සෙට් වෙන්න මොනවද උබලා පාවිච්චි කරන පැකෙජස්???? (ෆයිබර් ගන්න බැ, තැනින් තැනට යන්න වෙනො)
ටිප්ස් තමයි ඕනෙ.....
Router එක මොකක්ද බ්රෝ ? Model no ?? කොහෙන්ද ගත්තෙ ?
https://elakiri.com/threads/slt-4g-කේස්-එකක්-update-එක.2123404/යාකො history රිපිට් වෙනවද මන්ද මටත් ඔය සෙතමඉ