5000-6000ta thiyena unlocked s10,s20 ekakata dialog hbb sim ekk dala mobile network ekata connect wela use karannath puluwan.upload වලට නම් Dialog HBB සෙට් වෙන්නේ නැ.Dialog Mobile BB බලන්න.
Dialog bari na samahara area wala puluwan1. Mobitel & SLT දැන් එකම කම්පැනිය නිසා TDD සිග්නල් නැත්නම් එයාලගෙම FDD වලට මාරු කරගන්න පුළුවන් කියලා.
ලංකාවේ ගොඩක් පැති වලට ඔය දෙකෙන් එකක් හරියට තියෙනවා.
ගෙදරට ටෙක්නිකල් ටීම් එකක් ගෙන්නාගෙන එයාලටම අව්ල පෙන්නලා එයාලා හරහාම වැඩේ කරගන්න.
2. ඔය දෙකෙන්ම වැඩේ හරියන්නේ නැත්නම් Dialog home broadband එකකට යන්න වෙනවා. හැබැයි එයාලගේ TDD FDD මාරු කරගන්න බෑ..
සමහර පැති වලට Dialog home broadband සිග්නල් නැති වෙන්න පුළුවන්.
සිග්නල් තියෙනවා නම් prepaid තමයි හොදම විසදුම.
manual karanna deyak na.auto select wenawa.Dialog bari na samahara area wala puluwan
network manually select krala > dialig mobile netowor eka selwct krana > roaming on krana
munge tharam limits na hutch,airtel walath.Mobitel 4G+
------ Post added on Sep 14, 2023 at 7:04 PM
Mobitel 4G+
------ Post added on Sep 14, 2023 at 7:04 PM
Huawei B525s-65a ( Dialog )Router එක මොකක්ද බ්රෝ ? Model no ?? කොහෙන්ද ගත්තෙ ?
B525 - B535 supiri router model 2kHuawei B525s-65a ( Dialog )
ඔව් මචන් මේකෙත් ලංකාවේ තියන බෑන්ඩ් ඔක්කොම සපෝට්.B525 - B535 supiri router model 2k
puluwannam hoyala ganna
b535 cat 7
නියමයිනේ..
නිකං 4G වලට ඩවුන්ග්රේඩ් වෙමු ප්ලස් එපා කියලනියමයිනේ..
අපිට එපා වෙනවා.
B525 - B535 supiri router model 2kHuawei B525s-65a ( Dialog )
ඒත් වෙනසක් නෑ...නිකං 4G වලට ඩවුන්ග්රේඩ් වෙමු ප්ලස් එපා කියල
අනේ මන්ද මොකක්හරි එකකින් වැස්සත් නැතත් කොහොමහරි 3+ MB/s එනව ඩවුන්ලෝඩ්ඒත් වෙනසක් නෑ...
දැන් මොබිටෙල් B3 විතරයි නේද ? B1 නෑ..
Meka poddak test karala balahanDaraz eke external 4g antenna ekak ganin.. aniwaryen wade hari yanawa..dual port ekak ganna