එළකිරි එකේ ඉන්න facebook users ල ගෙන් පොඩි උදව්වක් ඕනේ. facebook account settings වලින් account එක deactivate කලොත් ආයෙත් එක activate කරගන්න පුලුවන්ද ? පුළුවන් නම් ඒ කොහොමද? මේ ගැන දන්න අය ඉන්නවා නම් විස්තර ටිකක් කියල දෙන්න ස්තූතියි