Deadly Accident in "Dambadeniya"

adult.junior

Well-known member
  • Mar 31, 2011
    2,959
    591
    113
    Wilderness
    Tipper Truck,.bus drive karana un hithanne unta wada locko ne kiyala overtake karaddi ehema issrahin ekek enwada kiyalawath balanne mun danwa:angry::angry:threewheel,podi cars ehema unaganun ganewath ne:angry:

    ehema ballekuta gehuwoth nam policiya apiwa dandu kande gahala thamayi navathinne.
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    දඹදෙනිය පෙට්‍රල් ශෙඩ් එක පහුවෙනවත් එක්කම.. මම අද එතන ගාමන්ට් එකටත් ගිහින් එන ගමන් තමා දැක්කේ.

    දඹදෙනියෙ ටවුන් එකේ කන්ද උඩ තියෙන ශෙඩ් එකද?:confused:

    caurtalds? :eek:
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    Tipper Truck,.bus drive karana un hithanne unta wada locko ne kiyala overtake karaddi ehema issrahin ekek enwada kiyalawath balanne mun danwa:angry::angry:threewheel,podi cars ehema unaganun ganewath ne:angry:
    ටිපර් එකේ බුවා දිව්වලු බන් කැලේ කඩාගෙන.. එතන හිටපු උන් ලෙඩ්ඩු ගැන බැලුවා මිසක් අරූව අල්ලන්න හදලා නැලු.
     
    ravinperera206

    Well-known member
  • Dec 27, 2012
    1,067
    192
    63
    සමහර බස්/ටිපර් එළවන විදිය දැක්කම හිතෙනවා එළවන එකාට මොලයක් කියලා දෙයක් තියනවද කියලා.උන් හිතන්නේ උන් විතරයි පාරේ යන්නේ කියලා.....