meka rata open kararnna gaga hemanila .. dan kelawaganna yanne....... samahara un trip yanwa. hotel wala hollyday package dala. nuwara wp, np, ep, sg wahana pirila. ane apoi...
අමන කථා කියන්න ඵපා බං.උ නම් බෙහෙත් company එකකින් ජරාව කළා 03 වෙනි dose ගහන්නලු
තව මාස 06 යද්දෝ ඕකා කියනවා 4 dose ගහන්න කියලා
ශලනි තාරකාට කොරෝනා.. ‘සිහින ගෙනෙන කුමාරියේ’ රැසකට කොරෝනා..
රංගන ශිල්පී ශලනි තාරකා කොරෝනා ආසාදිත ලෙස හඳුනාගෙන ඇත.
ඇය කොරෝනා මර්ධන සයිනොෆාම් එන්නත් මාත්‍රා දෙකම ලබා ගෙන සිටින්නියකි.
ආසන්න දිනවල තමන් මුණ ගැසුනු අය නිරෝධායන වන ලෙස ඇය ඉල්ලා සිටියි.
මේ බව සඳහන් කරමින් ඇය විසින් තබා ඇති සමාජ ජාල සටහන මෙසේය.
———–
“සිහින ගෙනෙන කුමාරියේ” ටෙලි නාට්‍යයේ රෑගතකිරීම අතරතුර ශිල්පින් කොරෝනා ආසාධිත වීම හේතුවෙන් 31 වන දින සවස සිට නිවැසියන්ගෙන් ඈත්ව ස්වයං නිරෝධායනයට ලක්වුනෙමි.
නමුත් පසුදින සිට ඇතිවු සැකසහිත රෝග ලක්ෂණ හේතුවෙන් කල PCR පරීක්ෂණයෙන් අද දින මා covid positive රෝගියෙකු ලෙස හදුනාගෙන ඇත.
මේ වන විට Sinopharm එන්නත් මාත්‍රා දෙකම ලබාගෙන ඇති අතර තවමත් කිසිම අපහසුතාවක් නැත.
පසුගිය දිනයන්හි මා රංගනයෙන් දායක වු දර්ශන තල දැනුවත් කරඇති අතර ඒ දිනයන්හි මා හමුවු අයට ස්වයං නිරෝධායනට ලකවන ලෙසද ඉල්ලාසිටිමි.
මේ මොහොතේ ලැබෙන දුරකථන ඇමතුම් සියල්ලටම පිලිදීමට නොහැකි වීම ගැන අමනාප නොවන්න. සොයා බැලු සියලු දෙනාටම ස්තූතියි
වගකීම ගත්ත කියල එච්චර හානියකුත් නෑ.Teachers' union should take the responsibility. JVP dreams are getting fulfilled

Delta hits harder for the young.... above 12 years. Both UK & US stats show this. Those < 12 years also affected but the percentage is less.Here’s an excerpt from a news. It seems even the Delta has become aggressive. Get a fucking vaccine and wear a mask to protect oldies and babies.
https://www.google.com/amp/s/www.nytimes.com/2021/08/03/health/covid-young-adults-sicker.amp.html
View attachment 137712
වෙන්නැති බන් මං දැක්ක තව තැන්වල ඔහොම වීඩියෝ. කොහොමත් hospital වල ලෙඩ්ඩු වැඩිවෙද්දි ඔහොම තමයි.මේක සිරාද බං?
ඩෙල්ටා එකට ධම්මික පැනිය වැඩ කරන්නෙ නැද්ද පොන්ස් @N A K A M U R A ?ධම්මික පැණියෙ ගුණ ගැන පත හෑලි ලියපු එවුන්ට පැණියෙ ආනුභාවයෙන් කොරෝනා හැදෙන්නෙම නෑ.
මෙක යන්නෙත් black death එකේ style එකට නේද? හැම virus එකම එහෙම ද දන්නේ නැ evolve වෙන්නේ.? මුලින්ම එන virus එකෙන් දුර්වල අය මැරිලා යන්නේ, පස්සේ එන variants වලින් මැරෙන්නේ තරුණ හොඳ ප්‍රතිශක්තියක් තියෙන අය.Here’s an excerpt from a news. It seems even the Delta has become aggressive. Get a fucking vaccine and wear a mask to protect oldies and babies.
https://www.google.com/amp/s/www.nytimes.com/2021/08/03/health/covid-young-adults-sicker.amp.html
View attachment 137712
meka rata open kararnna gaga hemanila .. dan kelawaganna yanne....... samahara un trip yanwa. hotel wala hollyday package dala. nuwara wp, np, ep, sg wahana pirila. ane apoi...
රාගම ඔයිට හපන්. මගේ ලගම නෑකෙනෙක් දවස් කීපයක ඉදන් කොරෝනා වලට රාගම ඉස්පිරිතාලේ. අද ICU එකට දැම්මා.kalubovila ward ekaklu... fb wala share wenawa....
![]()
ජනාධිපතිතුමා හමුදාව යොදවලා එන්නත් දෙනවා. ඒ නිසා බය වෙන්න දෙයක් නැහැ.
රාගම ඔයිට හපන්. මගේ ලගම නෑකෙනෙක් දවස් කීපයක ඉදන් කොරෝනා වලට රාගම ඉස්පිරිතාලේ. අද ICU එකට දැම්මා.
වටේ තියෙන ගෙවල් කීපයක්ම නිරෝඳානය කරලා.
රාගම ගන්න දෙයක් නෑ![]()
රෙද්දෙ තමයි. රාගම, වත්තල ඇවිල්ලා බලපන් under control ද කියලාසින්ඝලු බොරුවට මිනිස්සු panic කරන්න එපා situation is under control
oww bung. Ragama nam kiyala wadak naa. matath video 2k ewuwaa. hambooo adenawaරාගම ඔයිට හපන්. මගේ ලගම නෑකෙනෙක් දවස් කීපයක ඉදන් කොරෝනා වලට රාගම ඉස්පිරිතාලේ. අද ICU එකට දැම්මා.
වටේ තියෙන ගෙවල් කීපයක්ම නිරෝඳානය කරලා.
රාගම ගන්න දෙයක් නෑ![]()