Death wave started.. Be carefull guys..

imhotep

Well-known member
  • Mar 29, 2017
    14,825
    8
    35,339
    113
    මෙක යන්නෙත් black death එකේ style එකට නේද? හැම virus එකම එහෙම ද දන්නේ නැ evolve වෙන්නේ.? මුලින්ම එන virus එකෙන් දුර්වල අය මැරිලා යන්නේ, පස්සේ එන variants වලින් මැරෙන්නේ තරුණ හොඳ ප්‍රතිශක්තියක් තියෙන අය.
    Black Death was caused by a bacteria.... Yersinia Pestis. Things were different much then.
     

    sherek

    Well-known member
  • Sep 4, 2017
    1,392
    2,773
    113
    Teachers' union should take the responsibility. JVP dreams are getting fulfilled
    This problem was always there for 25 years and they never took action against it. Suddenly the price of consumer products doubled and that might have triggered this situation. Considering this was a problem lying around for a very long time which none of the government did give a shit about, I think this is all government's false.
     
    • Like
    Reactions: dingi man

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,110
    113
    Leasing World
    Corona දැන් තමයි හරි රැල්ල පටන් ගත්තෙ මචං ලංකාවෙ.
    දකින, ආරංචි වෙන කිසිම දෙයක් සුභ නැහැ. :no::no:

    පුළුවන්ව තරම් පරිස්සම් වෙන්න බලපල්ලා.. මේ ඇවිල්ලා තියෙන්නෙ මෙච්චර කල් තිබුන කොරෝනා ඒක නෙමෙයි.
    අමු යක්ෂයෙක්.. :sorry: :sorry:

    ow bn me yana wdyta meka kohen nawathida danna
     

    vinuga

    Well-known member
  • Dec 16, 2014
    1,043
    1,549
    113
    217400004_543562383742113_2028880163102150405_n.jpg
     
    • Dislike
    Reactions: ChoronaSottiya

    Devadatta

    Well-known member
  • Dec 11, 2018
    1,329
    2,004
    113
    පිං බිමේ

    ශලනි තාරකාට කොරෝනා.. ‘සිහින ගෙනෙන කුමාරියේ’ රැසකට කොරෝනා..


    රංගන ශිල්පී ශලනි තාරකා කොරෝනා ආසාදිත ලෙස හඳුනාගෙන ඇත.

    ඇය කොරෝනා මර්ධන සයිනොෆාම් එන්නත් මාත්‍රා දෙකම ලබා ගෙන සිටින්නියකි.

    ආසන්න දිනවල තමන් මුණ ගැසුනු අය නිරෝධායන වන ලෙස ඇය ඉල්ලා සිටියි.

    මේ බව සඳහන් කරමින් ඇය විසින් තබා ඇති සමාජ ජාල සටහන මෙසේය.

    ———–

    “සිහින ගෙනෙන කුමාරියේ” ටෙලි නාට්‍යයේ රෑගතකිරීම අතරතුර ශිල්පින් කොරෝනා ආසාධිත වීම හේතුවෙන් 31 වන දින සවස සිට නිවැසියන්ගෙන් ඈත්ව ස්වයං නිරෝධායනයට ලක්වුනෙමි.

    නමුත් පසුදින සිට ඇතිවු සැකසහිත රෝග ලක්ෂණ හේතුවෙන් කල PCR පරීක්ෂණයෙන් අද දින මා covid positive රෝගියෙකු ලෙස හදුනාගෙන ඇත.
    මේ වන විට Sinopharm එන්නත් මාත්‍රා දෙකම ලබාගෙන ඇති අතර තවමත් කිසිම අපහසුතාවක් නැත.

    පසුගිය දිනයන්හි මා රංගනයෙන් දායක වු දර්ශන තල දැනුවත් කරඇති අතර ඒ දිනයන්හි මා හමුවු අයට ස්වයං නිරෝධායනට ලකවන ලෙසද ඉල්ලාසිටිමි.

    මේ මොහොතේ ලැබෙන දුරකථන ඇමතුම් සියල්ලටම පිලිදීමට නොහැකි වීම ගැන අමනාප නොවන්න. සොයා බැලු සියලු දෙනාටම ස්තූතියි
    ado ehenam math nirodanaya venna venava. condom dapu nisa aulak vena ekak na kiyala hithenava
     

    navi

    Well-known member
  • Oct 4, 2006
    2,908
    327
    83
    mRNA වැක්සින් වලට චීනාත් යනවා අපි ඩොලර් 15 දිලා චිනත් ෆෙල් කියලා දැන් කියන සිනොෆාම් සිනොවැක් පස්සෙ යනවා
    Pfizer or Moderna දෙකෙන් එකක් ගැහුවෙ නැත්නම් අපි ඩෙල්ටාවලට අහුවෙන එක නවත්තන්න බැ

     
    • Sad
    Reactions: silent one

    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,723
    2,135
    113
    maharagama
    Corona දැන් තමයි හරි රැල්ල පටන් ගත්තෙ මචං ලංකාවෙ.
    දකින, ආරංචි වෙන කිසිම දෙයක් සුභ නැහැ. :no::no:

    පුළුවන්ව තරම් පරිස්සම් වෙන්න බලපල්ලා.. මේ ඇවිල්ලා තියෙන්නෙ මෙච්චර කල් තිබුන කොරෝනා ඒක නෙමෙයි.
    අමු යක්ෂයෙක්.. :sorry: :sorry:
    ඩෙල්ටා බයානකයි කියලා දැන දැනම නෙ ඉතින් රට ඇරියෙ. දැන් ඉතින් නෝ චාන්ස්
     
    • Like
    Reactions: silent one