Death wave started.. Be carefull guys..

LINDA_ADERSON_22

Well-known member
  • Dec 12, 2010
    23,166
    29,824
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    බලපං සෑර් ඕකෙනුත් ලෝකෙන් එක වෙලා රට බබලන්නේ නැද්ද කියලා.

    ඇට නම ලස්සේ කර අරින්නේ නැතිව සෑර්ව ජාත්‍යන්තරේට ගෙනියන්න සපෝට් එක දෙන්න ප්ලීස්......
     

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,780
    12,955
    113
    Stay safe machanla. Mage yaluwektai family ekatai positive una. Ammatai thaththatai tikak amarui kiwwa. poratath poddak amarui wage
     

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,372
    16,216
    113
    ධම්මික පැණියෙ ගුණ ගැන පත හෑලි ලියපු එවුන්ට පැණියෙ ආනුභාවයෙන් කොරෝනා හැදෙන්නෙම නෑ.

    කොරෝන හැදෙන්නේ ගූ ඇන් පී එවුන්ටයි ජෙප්පොන්ටයි තමයි. 69 දැන් උන් දිහා බල බල හිනාවෙවී රජ කරනවා.

    Awasana sitha niruddada sinhalu?nattan apaye thamai

    agam sicka e asseth 🤦
    ------ Post added on Aug 5, 2021 at 5:35 AM

    ඔය සිහින ගෙනල්ල තියෙන්නේ හැමෝටම.

    sihina genalla rol karala pukata bassala thiyenne 😂
    ------ Post added on Aug 5, 2021 at 5:37 AM
     
    • Haha
    Reactions: Heshan Daminda

    Chira1

    Well-known member
  • May 30, 2017
    1,106
    379
    83
    mRNA වැක්සින් වලට චීනාත් යනවා අපි ඩොලර් 15 දිලා චිනත් ෆෙල් කියලා දැන් කියන සිනොෆාම් සිනොවැක් පස්සෙ යනවා
    Pfizer or Moderna දෙකෙන් එකක් ගැහුවෙ නැත්නම් අපි ඩෙල්ටාවලට අහුවෙන එක නවත්තන්න බැ
    e kiyanne AstraZeneca hariyanneth nadda bn?
     

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,363
    113
    චී ලංකාව
    Corona දැන් තමයි හරි රැල්ල පටන් ගත්තෙ මචං ලංකාවෙ.
    දකින, ආරංචි වෙන කිසිම දෙයක් සුභ නැහැ. :no::no:

    පුළුවන්ව තරම් පරිස්සම් වෙන්න බලපල්ලා.. මේ ඇවිල්ලා තියෙන්නෙ මෙච්චර කල් තිබුන කොරෝනා ඒක නෙමෙයි.
    අමු යක්ෂයෙක්.. :sorry: :sorry:
    ඔව් ඩෙල්ටා, ඩෙල්ටා ප්ලස්, ලැම්ඩා ඔක්කොම ගොඩක්ම දරුනු වේරියන්‍ට්. වැක්සීන් ගැහුවා හෝ නැතා මිනිස්සු සුලුවට ගනන්ගත්තොත් රට නන්නත්තාරයි
     

    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    රාගම ඔයිට හපන්. මගේ ලගම නෑකෙනෙක් දවස් කීපයක ඉදන් කොරෝනා වලට රාගම ඉස්පිරිතාලේ. අද ICU එකට දැම්මා.

    වටේ තියෙන ගෙවල් කීපයක්ම නිරෝඳානය කරලා.

    රාගම ගන්න දෙයක් නෑ ☹️
    නෑ කෙනා ඊයේ රෑ නැති උනා.

    PHI මිනිය පුච්චන්ඩ කල් ඉල්ලුවා. මිනී 80ක් දැනට ලිස්ට් එකේ ඉන්රානවලු රාගම විතරක් පුච්චන්ඩ. දවස් ගානක් ගියොත් ගන්ඩ දෙයක් නැති වෙයි.

    රාගම, වත්තල අවට උන් පරිස්සම් වෙයල්ලා
     
    • Wow
    Reactions: Die-hard

    sanjubob

    Active member
  • Apr 8, 2008
    116
    95
    28
    කළුගන්තොට
    2021 මැයි ඉන්දියාවේ මරණ අනුපාතය (ද්‍යිනික මරණ සංඛ්‍යාව÷ජනගහනය මිලියන)
    2.87 (4000÷1394.8)

    2021 අගෝස්තු ශ්‍රී ලංකාවේ මරණ අනුපාතය
    4.59 (100÷21.8)

    විශාලා මහනුවර දැන් ඇත්තටම ශ්‍රී ලංකාවේ නේද?
     
    • Like
    Reactions: silent one