Debit Card Online Payment

Nadun26

Well-known member
  • Apr 27, 2015
    13,976
    12,499
    113
    මචන්ලා Online Entrepreneurs Club ෆේස් බුක් ගෘප් එකේ කෙනක් දාලා තියෙනවා, Pvt Bank එකකින් Debit Card එකක් ගන්නකොට කොලයකට අත්සන ගත්තා කියලා ව්‍යාපාර ගනු දෙනු බෑ කියලා කාඩ් එකෙන්
    මේ ලින්ක් එකේ අදාළ පොස්ට් එක තියෙනවා.

    මේ ගැන ඔයාලා මොනවා හරි දන්නවා ද ?
     
    • Like
    Reactions: kinkon

    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    ක්‍රිප්ටො කාර්ඩ් ගන්න කාලෙ ඇවිල්ලා,, බැන්කු ඈන ගන්න යන්නෙ...


    ගනු දෙනුවක් කියන්නෙ ව්‍යාපාරික කටයුත්තක් නෙ? දැන් උන් කියන්නෙ කාර්ඩ් එකෙන් පෙ කර්ලා බඩු ගන්න බෑ කියලද? එකට ක්‍රෙඩිට් කාර්ඩ් ගන්න ඔන කියලාද?
    මොන ගොන් වෙස කතාවක්ද එ, සල්ලි මගෙ ගෙනම් මම ඔන උත්තක් කරනවා එකෙන්,,බැන්කුවට පුකෙ ඇගිල්ල ගහ ගනන කියනවා,
     
    • Like
    Reactions: Nadun26

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    13,976
    12,499
    113
    Sampath web card ekak aran eken karapan
    Wede lesi
    Sampath ek business Account Walata gtha Debit Card Walin karanna gihin bari una kivva Kank mata

    Ow oka hari
    Personal account ekakin baa
    business Account Open karala Puluvn vaida ? credit card ma gana kiyai da ekatath ?

    Matath oka una, bank eken online payment block karala man eka digata ali express eken orders damma kiyala, den debit card eken business purpose transaction belu, ona nam credit card ekak gannalu. Maara logic mewa ban.
    karima ratak ban meka
    ------ Post added on Aug 17, 2022 at 4:16 AM
     

    hariuda

    Well-known member
  • Oct 11, 2012
    1,495
    2,255
    113
    Colombo
    Matath oka una, bank eken online payment block karala man eka digata ali express eken orders damma kiyala, den debit card eken business purpose transaction belu, ona nam credit card ekak gannalu. Maara logic mewa ban.
    ඒ කියන්නේ personal use වලටවත් online බඩු order කරන්න බැරිද එතකොට?
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    13,976
    12,499
    113
    ඒ කියන්නේ personal use වලටවත් online බඩු order කරන්න බැරිද එතකොට?
    personal දෙයක් ගෙන්වන්න පුළුවන් කියලා අදාළ බැංකුවෙන් මට කිව්වේ මම කතා කරලා ඇහුවේ. Monitor කරනවා කිව්වා මහා බැංකුවෙන් අහු උනොත් කාඩ් එක බ්ලොක් වෙයි කිව්වා. බිස්නස් දේවල් කරන්න එපා කිව්වා මොනවත්
     
    • Like
    Reactions: hariuda

    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,655
    20,937
    113
    PERSONAL ACCOUNT BAHA BUSINESS KARANNA
    EWATA WENA ACCOUNT EKAK GANING CORPORATE