Debit card

navodwickra

Well-known member
  • Jan 17, 2007
    11,429
    2,146
    113
    Leeds, UK
    ඕනෑම debit card එකකින් online payment කරන්න පුළුවන් හැබැයි ඉතින් MasterCard, VISA වගේ නම් 100% පුළුවන්. cash card වලින් බැහැ
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,014
    40,943
    113
    ona eheka puluwnada ban?mn hithuwe NDB eke witharai kiyala.eke card eka onima ehema use karanna puluwan.POS/ATM/Online..

    anith ewage wenama card ekka ona neda online payments walata ?

    ඕනා බෑන්ක් එකකින් බැ බන් ඔන්ලයින් පේමන්ට් කරන්න බැරි හුගක් කාර්ඩ් තියනවා ලංකාවේ ​

    hnb sampath seylan hsbc com me hama ekema puluwan. anith eewa kohomada danne naha. eewath puluwan athi. bank eken ahala dena ganna puluwan.