දැන් online payment එකක් කරද්දි $ ලිමිට් එක කොහොමද? HNB ,COM,SAMPATH ,එක වර $ කියක් pay කරන්න පුළුවන් ද උපරිම
Hnb dannwad mcnකොමර්ෂල් බෑන්ස් සතියට රුපියල් 50000යි ලිමිට් එක..
Epa wenwa bn krumayakMan ada bank ekata katha kala oya gana ahanna samapath web card walata $125 credit card $500 puluwan ita wadiya yanawanam request ekak danna ona ethakota documentation ona machan ekath bank ekan ok unoth witharai me seen eka nisa okoma limit karala thiyene apita kela wela thiyene hodatama dan
මොකෙන් ගෙව්වත් HNB එකෙන් නම් ගෙවන්න එපා. උන් වැඩි රේට් එකකින් සති 3 කට විතර පස්සෙ සල්ලි කපන්නෙ.
මොකෙන් ගෙව්වත් HNB එකෙන් නම් ගෙවන්න එපා. උන් වැඩි රේට් එකකින් සති 3 කට විතර පස්සෙ සල්ලි කපන්නෙ.