ඉස්සර 2019 පරණ සිද්දියක් මතක් උනා. අල්ලපු ගෙදර අක්කට Peoples Bank එකේ ක්‍රෙඩිට් card එකක් තිබිලා. අන්තිමට අක්කා හිඟ මුදල් ගෙවලා තියෙන්නේ රුපියල් 3000 වගේ ඉතිරිව තියලා. පස්සේ අක්කා ඩුබායි ගියා අවුරදු 3 කට. හැබැයි මේ රුපියල් 3000 එක දිගට පොලිය ගහල අවුරුදු තුනට ලොකු ගානක් ඇවිල්ල. දවසක් 3rd party Debt collect කරන උන් සෙට් එකක් ගිහින් අක්කගේ අම්මට සද්දේ දාලා. පව් ඒ ගෑනු කෙනා හොඳටම බය වෙලා.
පස්සේ මට සද්දේ ඇහිලා ගියා බලන්න. යනකොට වයස 38 ක විතර බේසිකයෙක් අම්මට බනිනවා. ගිහින් උට කියල දුන්න කනේ ඇඟිලි ගහගන්න. මම කිවුව ගිහින් කියපන් බැංකුවට නඩු දාන්න කියලා. උසාවි නියෝගය දුන්නම ඒ අනුව ගෙවන්නම් කියලා. උබ තවදුරටත් මෙතන සද්ද දාන්න අවොත් ඉතින් ගමේ කට්ටියට කියල උබට හොඳට ආහාර පාන වලින් සලකල තමයි යවන්න වෙන්නේ කියලා. පස්සේ ඌ යන්න ගියා බල්ලා වගේ.
මේ 3rd party Debt collect කරන බෙසිකයෝ පෙනී ඉන්නේ බැංකුව වගේ. මිනිසුන්ට කියන්නේ බැංකුවෙන් ආව කියලා.
උබලව හම්බ වෙන්න අවොත් කියල දීපන් ලුණු අබුල් ඇතිව.
පසුව ලියමි : ණයක් ගත්තොත් එක අපි ගෙවන්න බැඳිලා ඉන්නවා. එක අනිවා ගෙවපන්. බැංකුවත් එක්ක කෙලින්ම සාකච්චා කරලා late payment අයින් කරගනින්. හැබැයි 3rd party Debt collectors එක්ක නොවෙයි. උන්ට අමතලා යවපන්.
3rd party Debt collectors සැහෙන අකමැතියි කස්ටමර් කෙලින්ම බැංකුවත් එක්ක කතා කරලා විසඳගන්නවට. එතකොට උන්ගේ ගාන අහිමිවන නිසා.

Last edited: