December alert!

snm1990

Well-known member
  • Jun 4, 2015
    11,669
    8,961
    113
    ඊශ්‍රායල් උන් කෙලින විදිහට ඉතිං කොහේ හරි අක්බර් එකක් දායි. යුරෝප වල නැටුමක් නටල හැම මගුලටම අල්ලා ගෙනත් නටන තම්බි එහෙනුත් ලේෆ්ට් කරොත් තම 2023 මොකක් හරි උනා කියල හිතන්න පුළුවන්.
     

    AnuradhaRa

    Well-known member
  • අහස අඳුරුයි, ඇඟට පණ නෑ, බත ඉදෙන්නෑ, බොක යන්නෑ අප්පොච්චී
    ගේ වටේටම වතුර දාල
    වතුර ටික බැහැල යන්න තව පැය තුනක්වත් යයි
    කොමඩ් එකේ වතුර බහිනවත් හොරයි :sorry:

    විසාල ටොයිලට් වලක් හැදුව බැකෝ එකකින් හාරල
    මුළු වලේම වතුර පිරිල ඇති 😅
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,506
    35,351
    113
    ගේ වටේටම වතුර දාල
    වතුර ටික බැහැල යන්න තව පැය තුනක්වත් යයි
    කොමඩ් එකේ වතුර බහිනවත් හොරයි :sorry:

    විසාල ටොයිලට් වලක් හැදුව බැකෝ එකකින් හාරල
    මුළු වලේම වතුර පිරිල ඇති 😅
    පස් දාලා ඉඩම පුරවගනිං.
     
    • Like
    Reactions: AnuradhaRa

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,121
    113
    Erozan's Mom's room
    මොකුත් වෙන්නේ නෑ . ටිපිකල් අත්බෝම්බ / බුදුපිළිම / කොටි ඇඳුම් / බදුර්දීන් රාජපක්ෂ , විග්නේශ්වරෙන් රාජපක්ෂ වගේ නාට්ටි දෙක තුනක් යයි ඊට වඩා දෙයක් නෑ. කලොත් මිනිස්සු දන්නවා දැන් කව්ද කරන්නේ කියල.

    රටේ බහුතරයක් දන්නවා පාස්කුවත් කාගේ වැඩක්ද , ඇයි මේකේ හවුල්කාරයෝ ගැන හොයන්න , අහුවෙන ඒවා යටගහන්න හදන්නේ කියල. අඩුම චැනල් 4 කියවපුවට දෙන්න වැලිඩ් පොයින්ට්වත් මුන්ට තිබ්බේ නෑ
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,424
    17,584
    113
    බංගලාදේශය, මාල දිවයින ෂුවර් නෑ..

    india squad goals GIF by bypriyashah
     
    • Like
    Reactions: Gunther