Decentralization කියන්නේ මොකක්ද 😕

BUW_A

Active member
  • Jun 6, 2021
    117
    242
    43
    Political ideology

    Description​

    Decentralization -- the transfer of authority and responsibility for public functions from the central government to intermediate and local governments or quasi-independent government organizations and/or the private sector -- is a complex multifaceted concept.

    *මචන් කාටහරි මේක උදාහරනයක් අරන් කියලා දෙන්න පුලුවන්ද 🙃

    ( මට තේරුන විදිහටනම් Decentralization network එකක ඔක්කොම data / information ඕනෙ කෙනෙක්ට ඇක්සස් කරන්න පුලුවන් විදිහට publicly තියෙන සීන් එකක්. )

    * Data වල තියෙන transparency එක හැර වෙන මොනාද decentralization උනාම වාසි 😀
     
    BUW_A

    Active member
  • Jun 6, 2021
    117
    242
    43
    PS - Internet එක decentralization network එකක් උනොත් අර Silicon Valley එකේ කියනවා වගේ nuclear launch code එහෙමත් public වෙලා privacy කියන දේ නැතිවෙලාම යයිද 🧐

    නිරූපමා ලංකාවේ සල්ලි තියන්නෙ නැතුව ලෝකේ වටේ තැන් තැන් වල හැංගුවේ, එයාගේ මංකොල්ල කාපු ධනය decentralize කිරීමක් විදියට.
    මන් හිතන්නේ Decentralization එකේ අනිත් පැත්ත ගැන ඔය කිව්වේ 🙄
    ------ Post added on Oct 6, 2021 at 2:38 PM
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,814
    39,759
    113
    Homagama
    Political ideology

    Description​

    Decentralization -- the transfer of authority and responsibility for public functions from the central government to intermediate and local governments or quasi-independent government organizations and/or the private sector -- is a complex multifaceted concept.

    *මචන් කාටහරි මේක උදාහරනයක් අරන් කියලා දෙන්න පුලුවන්ද 🙃

    ( මට තේරුන විදිහටනම් Decentralization network එකක ඔක්කොම data / information ඕනෙ කෙනෙක්ට ඇක්සස් කරන්න පුලුවන් විදිහට publicly තියෙන සීන් එකක්. )

    * Data වල තියෙන transparency එක හැර වෙන මොනාද decentralization උනාම වාසි 😀
    බලය විමධ්‍යගත කිරිම.

    රාජ්‍යයක් පාලනය කිරිමට ඇති හැකියාව තමයි බලය කියන්නේ. පොතේ හැටියට 🤣 බලයේ හිමිකාරයා වෙන්නේ රටේ මහජනතාව 🤣🤣🤣

    ⁣රටේ පාලනය උදෙසා බලය මධ්‍යම රජය තමන්ගේ පරිපාලන බලතල කුඩා බිම්මට්ටම දක්වා යම් ප්‍රමාණයකින් බෙදා දෙනවා. ප්‍රදේසියසබ⁣ නගර සබ දක්වා එන්නේ ඕක
     
    CondomWisdom

    Well-known member
  • Jul 11, 2020
    1,930
    2,663
    113
    PS - Internet එක decentralization network එකක් උනොත් අර Silicon Valley එකේ කියනවා වගේ nuclear launch code එහෙමත් public වෙලා privacy කියන දේ නැතිවෙලාම යයිද 🧐

    මන් හිතන්නේ Decentralization එකේ අනිත් පැත්ත ගැන ඔය කිව්වේ 🙄
    ------ Post added on Oct 6, 2021 at 2:38 PM
    decentralization (විමධ්‍යගත කිරීම) කියන එක ඔයා blockchain එක්ක ආපු අර්ථයෙන් බැලුවොත් ලංකාවේ හොඳහම උදාහරණය තමයි NMRA data deletion scandal එක.

    ඕක decentrailize වෙලා තිබුනානම්, ඔය files+data එක තැනක නෙමෙයි තැන් ගණනාවක තියෙනවා. ඒකට blockchain වගේ ඒවාත් එකතු උනාම, ඒවායේ immutability එක තවත් ආරක්ෂාවෙනවා, එක එකාට ඕන විදියට delete කරන්න බැහැ. තව ඔය වගේ ඉඩම් ලියාපදිංචිය, EMR(Electronic Medical Record), examination results වගේ ගොඩක් security එක අවශ්‍ය දේවලට අපිට පාවිච්චි කරන්න පුලුවන්.
    ඒ වගේම decentralize වුන පමණින් හාමදේම public එකට කියවන්න පුලුවන් කියන එක හැමවෙලෛ්ටම අදාල නෑ. ඒකට යම් පාලනයක් ගේන්න පුලුවන්.

    උදාහරණයක් විදියට අපි සෑම දිස්ත්‍රික් සෞඛ්‍ය කාර්යාලයක්ම NMRA blockchain එකක node එකක් කරලා ඔය files+data ඒකේ commit කරලා තිබානානම්, මලාකට ඒ data ආපහු වෙනස් කරන්න බෑ. ඒවා මකනවා නම්, ලංකාවේ ඔක්කොම වගේ සෞඛ්‍ය කර්යාල වලට කෙලින්න වෙනවා.
     
    BUW_A

    Active member
  • Jun 6, 2021
    117
    242
    43
    බලය විමධ්‍යගත කිරිම.

    රාජ්‍යයක් පාලනය කිරිමට ඇති හැකියාව තමයි බලය කියන්නේ. පොතේ හැටියට 🤣 බලයේ හිමිකාරයා වෙන්නේ රටේ මහජනතාව 🤣🤣🤣

    ⁣රටේ පාලනය උදෙසා බලය මධ්‍යම රජය තමන්ගේ පරිපාලන බලතල කුඩා බිම්මට්ටම දක්වා යම් ප්‍රමාණයකින් බෙදා දෙනවා. ප්‍රදේසියසබ⁣ නගර සබ දක්වා එන්නේ ඕක
    දැන් ඉතින් මේකෙ තේරුම හොයන්න අලුත් thread එකක් දාන්න එපැයි ☹️
     
    BUW_A

    Active member
  • Jun 6, 2021
    117
    242
    43
    decentralization (විමධ්‍යගත කිරීම) කියන එක ඔයා blockchain එක්ක ආපු අර්ථයෙන් බැලුවොත් ලංකාවේ හොඳහම උදාහරණය තමයි NMRA data deletion scandal එක.

    ඕක decentrailize වෙලා තිබුනානම්, ඔය files+data එක තැනක නෙමෙයි තැන් ගණනාවක තියෙනවා. ඒකට blockchain වගේ ඒවාත් එකතු උනාම, ඒවායේ immutability එක තවත් ආරක්ෂාවෙනවා, එක එකාට ඕන විදියට delete කරන්න බැහැ. තව ඔය වගේ ඉඩම් ලියාපදිංචිය, EMR(Electronic Medical Record), examination results වගේ ගොඩක් security එක අවශ්‍ය දේවලට අපිට පාවිච්චි කරන්න පුලුවන්.
    ඒ වගේම decentralize වුන පමණින් හාමදේම public එකට කියවන්න පුලුවන් කියන එක හැමවෙලෛ්ටම අදාල නෑ. ඒකට යම් පාලනයක් ගේන්න පුලුවන්.
    තෑන්ක්ස් මචන් reply එකට ❤️

    පොඩි ප්‍රශ්නයක් තියෙනවා. ඕනෙම server එකක තියෙන ඩේටා වලට backup උන් තියාගෙන ඉන්නවා නේද ? හදිස්සියෙවත් ඒ data විනාස උනොත් හරි කවුරුහරි හොරෙන් වෙනස් කරොත් හරි අර පරන shadow ( backup) එකෙන් ඒක ඕනේ වෙලාවක හරි data එකට replace කරන්න පුලුවන් නේද ? මේකේයි Decentralization එකෙයි තියෙන වෙනස මොකක්ද මචන්
     
    • Like
    Reactions: Schrodinger Cat

    CondomWisdom

    Well-known member
  • Jul 11, 2020
    1,930
    2,663
    113
    දැන් ඉතින් මේකෙ තේරුම හොයන්න අලුත් thread එකක් දාන්න එපැයි ☹️
    ඕක මචන් මෙහෙම හිතපන්, ලංකාවේ මධ්‍යම රජයක් ඉන්නවා, රටේ මට්ටමින් යම් මේ තීරණ අරගෙන ක්‍රියාත්මක කරන්න.
    ඊට පස්සෙ පලාත් වලට තව ඒ පලාතට අදාල යම් යම් තීරණ අරගෙන ඒවා ක්‍රියාත්මක කරන්න පලාත් සභා තියෙනවා.
    අපහු ප්‍රාදේශීය මට්ටමින් තවත් පොඩි unit වලට කඩලා ඒවා ඇතුලත තීරන ගන්න ක්‍රියාත්මක කරන්න ප්‍රාදේශීය සභා තියෙනවා.

    ඔය පලාත් සභා + ප්‍රාදේශීය සභා නැතුව ඒවායෙ වැඩත් මධ්‍යම අන්ඩුවෙන්ම එක් තැනකින් කරන්න තිබුණානේ. හැබැයි ඒකට අවශ්‍ය බලතල පොඩි unit කඩලා බෙදල් දීලා රටපුරාවට. ඒ කියන්නෙ විමධ්‍යගත කරලා.

    තෑන්ක්ස් මචන් reply එකට ❤️

    පොඩි ප්‍රශ්නයක් තියෙනවා. ඕනෙම server එකක තියෙන ඩේටා වලට backup උන් තියාගෙන ඉන්නවා නේද ? හදිස්සියෙවත් ඒ data විනාස උනොත් හරි කවුරුහරි හොරෙන් වෙනස් කරොත් හරි අර පරන shadow ( backup) එකෙන් ඒක ඕනේ වෙලාවක හරි data එකට replace කරන්න පුලුවන් නේද ? මේකේයි Decentralization එකෙයි තියෙන වෙනස මොකක්ද මචන්
    ඒ වුනාට බොහෝවිට ඒ backup එකත් head office එකේම සහ එකම team එකකින් නේ handle වෙන්නෙ. එතකොට primary එකට කෙලින උන්ට , recovery එකට කෙලින්නත් ලොකු අමාරුවක් නැති වෙන්න පුලුවන්.

    decentralize උනත් ඔය backup+replication ඒවාත් ඒ විදියටම තිනෙවා. ඕකේ ලොකුම value එක එන්නෙ blockchain එක නිසා. ඒකට cryptography පොඩ්ඩක් බලනන්න ඕන. ඕක එන්නෙ Chained Block Cipher concept එකෙන්.
    ------ Post added on Oct 6, 2021 at 3:00 PM
     
    BUW_A

    Active member
  • Jun 6, 2021
    117
    242
    43
    ඕක මචන් මෙහෙම හිතපන්, ලංකාවේ මධ්‍යම රජයක් ඉන්නවා, රටේ මට්ටමින් යම් මේ තීරණ අරගෙන ක්‍රියාත්මක කරන්න.
    ඊට පස්සෙ පලාත් වලට තව ඒ පලාතට අදාල යම් යම් තීරණ අරගෙන ඒවා ක්‍රියාත්මක කරන්න පලාත් සභා තියෙනවා.
    අපහු ප්‍රාදේශීය මට්ටමින් තවත් පොඩි unit වලට කඩලා ඒවා ඇතුලත තීරන ගන්න ක්‍රියාත්මක කරන්න ප්‍රාදේශීය සභා තියෙනවා.

    ඔය පලාත් සභා + ප්‍රාදේශීය සභා නැතුව ඒවායෙ වැඩත් මධ්‍යම අන්ඩුවෙන්ම එක් තැනකින් කරන්න තිබුණානේ. හැබැයි ඒකට අවශ්‍ය බලතල පොඩි unit කඩලා බෙදල් දීලා රටපුරාවට. ඒ කියන්නෙ විමධ්‍යගත කරලා.
    එතකොට මෙහෙම හිතමු. ඔයා කිව්වා වගේ පොඩිම unite ( ග්‍රානී කොට්ඨාස) වල " A"කියලා data එකක් තියෙනවා. පිටින් පැන්න එකෙක් හොරෙන් අර unit එක ඇතුලට පැනලා අර data එක වෙනස් කරනවා.

    හැබැයි ඌ ඒක වෙනස් කරාට වැඩක් නෑ මේක decentralized network එකක් නිසා & මද්‍යම රජය වෙනකන් තියෙන ඔක්කොම unit වල අර data එකේ තියෙන කොපිය වෙනස් වෙන් නැති නිසා.

    මන් කිව්වා හරිද 😕
     
    • Like
    Reactions: Schrodinger Cat

    CondomWisdom

    Well-known member
  • Jul 11, 2020
    1,930
    2,663
    113
    එතකොට මෙහෙම හිතමු. ඔයා කිව්වා වගේ පොඩිම unite ( ග්‍රානී කොට්ඨාස) වල " A"කියලා data එකක් තියෙනවා. පිටින් පැන්න එකෙක් හොරෙන් අර unit එක ඇතුලට පැනලා අර data එක වෙනස් කරනවා.

    හැබැයි ඌ ඒක වෙනස් කරාට වැඩක් නෑ මේක decentralized network එකක් නිසා & මද්‍යම රජය වෙනකන් තියෙන ඔක්කොම unit වල අර data එකේ තියෙන කොපිය වෙනස් වෙන් නැති නිසා.

    මන් කිව්වා හරිද 😕
    ඔව් අදහස එහෙම හිතුවම හරි. වෙනස් කරාට හරියන්නෙ නෑ. node බහුතරය එකඟතාවයකින් (consensus) වැඩ කරන්නෙ. data එක මුලින්ම write කරද්දීත් උන් එකතුවෙලා දාගන්නවා, ආයේ read කරනකොටත් බහුතර උන් ගාව තියෙන එක තමා සලකන්නෙ.