Decentralized Sri Lanka

wpmanoj

Well-known member
  • Nov 18, 2010
    2,632
    6,384
    113
    අපි හැමෝම දන්නව ගොඩක් රටවල් වලට සමාජ වලට ප්‍රශ්නයක් වෙලා තියෙන්නෙ බලය කෙන්ද්‍රීය වීම මත්තෙ. අපිට පුවවන් බලය කෙන්ද්‍රීය නොවුන රටක් කෙරෙන ක්‍රමයක් හදන්න.

    දැන් තියන පරිගණක, ඩිජිටල් සහ තොරතුරු තාක්ෂණයත් එක්ක අපිට බොහොම පහසුවෙන් මේ සදහා යෙදවුමක් හදන්න පුවවන්. කට්ටිය කැමති නම් අපි ආදර්ශ යෙදවුමක් හදමු. අපි හදන එකෙන් රටක් කෙරේද නැද්ද කියන එක අදාල නෑ. උත්සහයක් ගමුද ? යෙදවුම හැදිල්ල නොවෙන්න පුළුවන්. ඒත් තවත් කෙනෙක්ගෙ උත්සහයකට අවශ්‍ය අදහසක් හරි ගන්න පුළුවන් වේවි. කෝම උනත් අපි කරන උත්සහය මුල් පියවර වේවි. අනාගතයේ ලෝකය පාලනය වෙන්නෙ බලය කේන්ද්‍රිය නොවුන ක්‍රමයකින්. ඒක 1000% ක් ෂුවර්.

    ඕපන් සෝස් විදියට ගිට්හබ් එකේ පබ්ලික් රෙපොසිටරි එකක කට්ටියම එකතුවෙලා ඩිවෙලොප් කරමු. රටක් දුවන සිස්ටම් එකක් කෙනකුට තනියම හදන්න බැහැ. ගොඩක් ලොකුයි.

    කිරියෙ අයිටී ගයිස්ලා ඉන්න එකේ, ඉස්සරත් කොයි ප්‍රශ්ණය පටන්ගත්තෙත් විසදුම් ආවෙත් කිරියෙන් වෙද්දි අපිට අදටත්, පුළුවන් කිරිය මේකට මුලීක අඩිය තිබ්බ තැන කරන්න.

    වැඩේි පටන් ගන්න කලින් මේකට රාමුවක් හදා ගමු. කට්ටිය ගෙ උනන්දුව සහ අවධානය ලැබීමේ තත්වය මත මේ ප්රොජෙක්ට් එකට මගේ මහන්සිය යෙදවීම තීරණය කරමු. වැඩේට කැමති කට්ටියට අදහස් දාන්නත් ඉදිරියේදී යම් ආකාරයකින් හෝ සහයෝගය දෙන්න කැමති නම් යමක් කියාගෙන යන්න.
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,167
    113
    Homagama
    මුලින්ම ඩිජිටල් වෝටින් සිස්ටම් එකක් ඕන. දැන් තියන එක පට්ට වියදම් අධික වගේම මාර ස්ලෝ ප්රොසෙස් එකක්.
    USA wala una wage weyi
     
    • Like
    Reactions: wpmanoj

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,526
    48,745
    113
    සේදවත්ත
    විකාර කරන් නැතුව ඉදපල්ලා . මේක හැදෙන රටක්නම් හැදිලා , කොටින්ම අපිට වඩා ලෙල්ල කුජීත උන බොක්ක දොට්ට පැන්න අපි එක්ක නිදහස ගත්ත රටවල් අපිට වඩා දියුණුයි. මේක සදාකාලික මෙහෙම තමා පේනවනේ සෙට් එකක් එලියේ බෙරිහන් දෙනවා අරගලයක් පාලකයෝ වගේ වගක් නෑ ඇති හැකි උන් කාල බිලා තව හම්බකරනවා නැති උන් නැතිවෙලාම යනවා මෙච්චර හරියක් වෙලත් රටේ නීතිය හැදෙන් නෑ කොටින්ම තම තමන් හැදිලත් නෑ ටොපි කොලෙත් කානුවට දානව වෛරකරනව කුහකකම් කරනවා කකුලෙන් අදිනවා කේලම් කියනවා මනස්ගාත හද තරු යක්කු තොවිල් ආගම් අස්සේ හිර වෙලා ඒවා පාරම්භාමින් සුද්දගේ වික්ටෝරියන් නීතිය ඔලුව උඩ තියන් ජීවත් වෙනවා කිසිම සංයමක් නෑ හැදියාවක් චාරයක් නෑ පිරිසිදුකමක් නෑ නිසි අද්යාපනයක් නෑ විචාර බුද්ධියක් නෑ කම්මැලීකම සහනාධාර වහල්කමේ යනවා ඕම ලියන්න පුලුවන් වැලක් . ජිට් හබ් රෙපෝ එකක් ගැහුවොත් එකත් ටික කාලෙකින් කුනු කෝඩ් පුරවල මර්ජ් කරයි කෝඩ් උස්සයි කාගේ හරි හොද කොඩ් එකක් අනල දායි කොටින්ම ආඩි හතකගේ කැද හැලියක් වගේ වෙනවා
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,167
    113
    Homagama
    India අවුරුදු 20 ක් විතර ඩිජිටල්. ක්‍රමයෙ වරදක් නෑ.
    උබ කිව්වා එක හරි ඉතින් ටයිම් එක නම් ඉතුරු වෙනවා.එත් අර ඇමරිකාවේ එකෙක්ගේ වොට් කරන බටන් එක ඩිසේබල් කරලා තිබ්බ රෂියන් හැකර්ලා සෙට් එකක්. මේක random නිසා අල්ලන්න අමාරු වෙලා. ඉලෙක්ෂන් එක ඉවර වෙලත් සැහෙන කාලෙකින් තමා සෙට් එක රිපෝර්ට් කරලා තියෙන්නේ. මම නම් කියන්නේ කනෙක්ට් වෙන්න ඕනේ සිස්ටම් ගොඩක් තියනවා. උද්දහරන නීති පද්දතිය , පොලිසිය , හැදුනුම්පත් දෙපාර්තමේන්තුව , පාස්පෝර්ට් කන්තෝරුව ඔය 4 අනිවා ඉන්ටර් කනෙක්ට් වෙන්න ඕනේ. ඒ වගේ ඔය හැදුනුම්පත් දෙපාර්තමේන්තුව එක්ක දුෂණ මර්දන එක, ඒ වගේ.

    වැඩේ තියෙන්නේ බන් මහා එකා හොරෙක් උනාම ඌ ඔය වගේ තැන වලට හොරු දාල ඕවා වෙනස් කරනවා. ඒ නිසා ඔය වගේ ඒවා කරන්න කලින් හොරු එළවලා නිතිය ගෙන්න ඕනේ උඩටම. ඊට පස්සේ පොලිස් දෙපාර්තමේන්තුව නිතිය යටතේ වැඩ කරන්න දාන්න ඕනේ. ඇමරිකන් FBI එක වග කියන්නේ නීති පතිට. උන්ට පුළුවන් ජනාදිපත් උනත් ගන්න නීති පති කිව්වොත්.
     
    • Like
    Reactions: ERROR40 and wpmanoj

    IceBear

    Well-known member
  • Jul 25, 2021
    1,659
    2,719
    113
    Alaska
    Voting system has to change to digital, then we can eliminate the corrupt parliament system. Current election method is expensive so going digital is inevitable.

    Uba gam vala inna achchila seeyalagen guti kanna hadanne
    India has more uneducated people than us, but they use digital voting from a long time. Then why can’t a small island do it ? Decentralized voting is the future.
    ------ Post added on May 3, 2022 at 5:20 PM
     
    Last edited:
    • Like
    Reactions: wpmanoj

    wpmanoj

    Well-known member
  • Nov 18, 2010
    2,632
    6,384
    113
    උබ කිව්වා එක හරි ඉතින් ටයිම් එක නම් ඉතුරු වෙනවා.එත් අර ඇමරිකාවේ එකෙක්ගේ වොට් කරන බටන් එක ඩිසේබල් කරලා තිබ්බ රෂියන් හැකර්ලා සෙට් එකක්. මේක random නිසා අල්ලන්න අමාරු වෙලා. ඉලෙක්ෂන් එක ඉවර වෙලත් සැහෙන කාලෙකින් තමා සෙට් එක රිපෝර්ට් කරලා තියෙන්නේ. මම නම් කියන්නේ කනෙක්ට් වෙන්න ඕනේ සිස්ටම් ගොඩක් තියනවා. උද්දහරන නීති පද්දතිය , පොලිසිය , හැදුනුම්පත් දෙපාර්තමේන්තුව , පාස්පෝර්ට් කන්තෝරුව ඔය 4 අනිවා ඉන්ටර් කනෙක්ට් වෙන්න ඕනේ. ඒ වගේ ඔය හැදුනුම්පත් දෙපාර්තමේන්තුව එක්ක දුෂණ මර්දන එක, ඒ වගේ.

    වැඩේ තියෙන්නේ බන් මහා එකා හොරෙක් උනාම ඌ ඔය වගේ තැන වලට හොරු දාල ඕවා වෙනස් කරනවා. ඒ නිසා ඔය වගේ ඒවා කරන්න කලින් හොරු එළවලා නිතිය ගෙන්න ඕනේ උඩටම. ඊට පස්සේ පොලිස් දෙපාර්තමේන්තුව නිතිය යටතේ වැඩ කරන්න දාන්න ඕනේ. ඇමරිකන් FBI එක වග කියන්නේ නීති පතිට. උන්ට පුළුවන් ජනාදිපත් උනත් ගන්න නීති පති කිව්වොත්.
    මම හිතන්නෙත් රාජ්‍ය පාලනයයි මුලින්ම වෙනස් කරන්න ඕන. බල කෙන්ද්‍රයක් රහිත ව්‍යවස්ථාවක් හදා ගන්න ඕන. මෙන්න මෙතනින් තමයි ඉස්සරහට යන්න ඕන. අළුත් ව්‍යවස්ථාවකදි සමහර විට පොලිසියක් නැතුව වෙනත් ආයතනයක් ඇති වෙන්න පුවවන්. සමහර රටවල හමුදාවක් නෑ වගේ දේවල් තියනවා. මේ නිසා ආයතන වලට විසදුම් දීගෙන පටන් ගන්න දේ අර්ථ ශූණ්‍ය වෙන්න සම්භාවිතාවය වැඩියි.

    2017 මගේ පුද්ගලික වියදමින් කෘෂි කර්ම අමාත්‍යංශයට සිස්ටම් එකක් හදලා දුන්නා. ගියපු වියදම සම්පූර්ණයෙන් මගේ. ඇමති වෙනස් උනා. සිස්ටම් එක එකෙක් යූස් කරන්නෙ නෑ. සමහර උන් ඒම එකක් තිබ්බද වත් දන්නෙ නෑ.

    සමහර දේවල් තියෙනව හැබැයි digitalize කරන්න බෑ. උදා: අධිකරණය
    අධිකරණය සම්පූර්ණ ඩිජිටලයිස් කරන්න උවමනා නෑ. දැන් තියන ෆයිල් ගබඩාවක් පිච්චුන ගමන් මිනී මරුවොත් නිදහස්. අපිට පුවවන් ෆයිල් කොපියක්වත් අඩු තරමෙ ස්කෑන් කරල තියාගන්න. හිරකාරයො බන්ධනාගාරයෙන් උසාවියට ගෙනියනව ගේනවා. පට්ට වියදමක්. පට්ට කාලය නාස්තියක්. හිරකාරයන්ගෙ ජීවිත අනතුරේ. කීයක් නම් බන්ධනාගාර බස් ඇතුලෙ මැරුවද ? සාර්ථක නැද්ද විශේෂ නොවන අවස්ථා වලදි බන්ධනාගාරෙ ඇතුලෙ විඩියො කන්ෆරන්ස් වලින් අධිකරණයට සම්බන්ධවෙලා නඩුව ඇහුවනම්. සමහර රැදවියො අධිකරණයට යනවා නඩුව අහන්නෙත් නෑ. දවස දික් කරනව ආයෙ එනව. මේ වගේ දෙවල් කලා නම්
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    විකාර කරන් නැතුව ඉදපල්ලා . මේක හැදෙන රටක්නම් හැදිලා , කොටින්ම අපිට වඩා ලෙල්ල කුජීත උන බොක්ක දොට්ට පැන්න අපි එක්ක නිදහස ගත්ත රටවල් අපිට වඩා දියුණුයි. මේක සදාකාලික මෙහෙම තමා පේනවනේ සෙට් එකක් එලියේ බෙරිහන් දෙනවා අරගලයක් පාලකයෝ වගේ වගක් නෑ ඇති හැකි උන් කාල බිලා තව හම්බකරනවා නැති උන් නැතිවෙලාම යනවා මෙච්චර හරියක් වෙලත් රටේ නීතිය හැදෙන් නෑ කොටින්ම තම තමන් හැදිලත් නෑ ටොපි කොලෙත් කානුවට දානව වෛරකරනව කුහකකම් කරනවා කකුලෙන් අදිනවා කේලම් කියනවා මනස්ගාත හද තරු යක්කු තොවිල් ආගම් අස්සේ හිර වෙලා ඒවා පාරම්භාමින් සුද්දගේ වික්ටෝරියන් නීතිය ඔලුව උඩ තියන් ජීවත් වෙනවා කිසිම සංයමක් නෑ හැදියාවක් චාරයක් නෑ පිරිසිදුකමක් නෑ නිසි අද්යාපනයක් නෑ විචාර බුද්ධියක් නෑ කම්මැලීකම සහනාධාර වහල්කමේ යනවා ඕම ලියන්න පුලුවන් වැලක් . ජිට් හබ් රෙපෝ එකක් ගැහුවොත් එකත් ටික කාලෙකින් කුනු කෝඩ් පුරවල මර්ජ් කරයි කෝඩ් උස්සයි කාගේ හරි හොද කොඩ් එකක් අනල දායි කොටින්ම ආඩි හතකගේ කැද හැලියක් වගේ වෙනවා
    hqdefault.jpg
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,883
    113
    අපි හැමෝම දන්නව ගොඩක් රටවල් වලට සමාජ වලට ප්‍රශ්නයක් වෙලා තියෙන්නෙ බලය කෙන්ද්‍රීය වීම මත්තෙ. අපිට පුවවන් බලය කෙන්ද්‍රීය නොවුන රටක් කෙරෙන ක්‍රමයක් හදන්න.

    දැන් තියන පරිගණක, ඩිජිටල් සහ තොරතුරු තාක්ෂණයත් එක්ක අපිට බොහොම පහසුවෙන් මේ සදහා යෙදවුමක් හදන්න පුවවන්. කට්ටිය කැමති නම් අපි ආදර්ශ යෙදවුමක් හදමු. අපි හදන එකෙන් රටක් කෙරේද නැද්ද කියන එක අදාල නෑ. උත්සහයක් ගමුද ? යෙදවුම හැදිල්ල නොවෙන්න පුළුවන්. ඒත් තවත් කෙනෙක්ගෙ උත්සහයකට අවශ්‍ය අදහසක් හරි ගන්න පුළුවන් වේවි. කෝම උනත් අපි කරන උත්සහය මුල් පියවර වේවි. අනාගතයේ ලෝකය පාලනය වෙන්නෙ බලය කේන්ද්‍රිය නොවුන ක්‍රමයකින්. ඒක 1000% ක් ෂුවර්.

    ඕපන් සෝස් විදියට ගිට්හබ් එකේ පබ්ලික් රෙපොසිටරි එකක කට්ටියම එකතුවෙලා ඩිවෙලොප් කරමු. රටක් දුවන සිස්ටම් එකක් කෙනකුට තනියම හදන්න බැහැ. ගොඩක් ලොකුයි.

    කිරියෙ අයිටී ගයිස්ලා ඉන්න එකේ, ඉස්සරත් කොයි ප්‍රශ්ණය පටන්ගත්තෙත් විසදුම් ආවෙත් කිරියෙන් වෙද්දි අපිට අදටත්, පුළුවන් කිරිය මේකට මුලීක අඩිය තිබ්බ තැන කරන්න.

    වැඩේි පටන් ගන්න කලින් මේකට රාමුවක් හදා ගමු. කට්ටිය ගෙ උනන්දුව සහ අවධානය ලැබීමේ තත්වය මත මේ ප්රොජෙක්ට් එකට මගේ මහන්සිය යෙදවීම තීරණය කරමු. වැඩේට කැමති කට්ටියට අදහස් දාන්නත් ඉදිරියේදී යම් ආකාරයකින් හෝ සහයෝගය දෙන්න කැමති නම් යමක් කියාගෙන යන්න.
    අනිවා මං කැමතියි වැඩේට.. Gh community එකකුත් තියෙනවා
    https://github.com/orgs/Elakiri-Community
    මේකේ කරමු.. ඔයාට repo එකට admin access දෙන්නම් මම..
    සමහර දේවල් තියෙනව හැබැයි digitalize කරන්න බෑ. උදා: අධිකරණය
    මොකෝ බැරි usa courtroom එකක් බලපං yt.. උන්ගේ court hearing ත් public..
    සාර්ථක නැද්ද විශේෂ නොවන අවස්ථා වලදි බන්ධනාගාරෙ ඇතුලෙ විඩියො කන්ෆරන්ස් වලින් අධිකරණයට සම්බන්ධවෙලා නඩුව ඇහුවනම්. සමහර රැදවියො අධිකරණයට යනවා නඩුව අහන්නෙත් නෑ. දවස දික් කරනව ආයෙ එනව. මේ වගේ දෙවල් කලා නම්
    100%.. Usa වල වෙනවා මේක...
     
    • Like
    Reactions: EdNygma and wpmanoj

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,728
    9,045
    113
    එක්ක අපිට බොහොම පහසුවෙන් මේ සදහා යෙදවුමක් හදන්න පුවවන්. කට්ටිය කැමති නම් අපි ආදර්ශ යෙදවුමක් හදමු.

    ඕපන් සෝස් විදියට ගිට්හබ් එකේ පබ්ලික් රෙපොසිටරි එකක කට්ටියම එකතුවෙලා ඩිවෙලොප් කරමු.

    ක්ලැරිෆයි කරගන්න අහන්නෙ. මොකක්ද යෙදවුමට අදාළ වපසරිය? මොනවද ඩිවලොප් කරන්නෙ?

    මට ඕව කියවද්දි ගොඩක් දේවල් ඔලුවට එනව. ඔයා නිශ්චිතව අදහස් කරන්නෙ මොනවගේ දේවල්ද?

    පලි: මට රිප්ලයි වලින් යම් අදහසක් ආව වගේ.

    මේව කරන්න නම් දැනට අදාළ ක්ෂේත්‍රවල වැඩ කරන උන් එක්ක කතා කරන්න ඉන්ටර්ෆේස් එකක් හදාගන්න ඕනෙ නේද මුලින්ම. අපි අපේ එක්ස්පර්ටීස් එකෙන් පරිබාහිර ගැටලු වලට දෙන විසඳුම් බොහෝවිට ප්‍රයෝජන රහිතයි හෝ ගැටලුසහගතයි.

    මුලින්ම අදහස් එකිනෙක පිට් කරවන්න විකි එකක් (හෝ ඒ ජාතියෙ යමක්) හදනවනම් හොඳ නැද්ද. Github වලම උනත් මේ සංකල්පීය කාරණා ඩොක්‍යුමන්ට් කරන්න පුලුවන්, ඒත් පරිශීලකයො අඩු වේවි.
     
    Last edited:
    • Like
    Reactions: ERROR40 and wpmanoj

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,526
    48,745
    113
    සේදවත්ත
    තිත්ත ඇත්ත කිව්වේ බන් . සිංහලුන්ගේ ආකල්පමය වෙනස්කම් කිරීම ගලෙන් පට්ටයක් ගන්නවා වගේ . ඔය චව් චව් නියාය මිලියන 20ටම වලංගුයි ලංකාවේ
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,167
    113
    Homagama
    මම හිතන්නෙත් රාජ්‍ය පාලනයයි මුලින්ම වෙනස් කරන්න ඕන. බල කෙන්ද්‍රයක් රහිත ව්‍යවස්ථාවක් හදා ගන්න ඕන. මෙන්න මෙතනින් තමයි ඉස්සරහට යන්න ඕන. අළුත් ව්‍යවස්ථාවකදි සමහර විට පොලිසියක් නැතුව වෙනත් ආයතනයක් ඇති වෙන්න පුවවන්. සමහර රටවල හමුදාවක් නෑ වගේ දේවල් තියනවා. මේ නිසා ආයතන වලට විසදුම් දීගෙන පටන් ගන්න දේ අර්ථ ශූණ්‍ය වෙන්න සම්භාවිතාවය වැඩියි.

    2017 මගේ පුද්ගලික වියදමින් කෘෂි කර්ම අමාත්‍යංශයට සිස්ටම් එකක් හදලා දුන්නා. ගියපු වියදම සම්පූර්ණයෙන් මගේ. ඇමති වෙනස් උනා. සිස්ටම් එක එකෙක් යූස් කරන්නෙ නෑ. සමහර උන් ඒම එකක් තිබ්බද වත් දන්නෙ නෑ.

    අධිකරණය සම්පූර්ණ ඩිජිටලයිස් කරන්න උවමනා නෑ. දැන් තියන ෆයිල් ගබඩාවක් පිච්චුන ගමන් මිනී මරුවොත් නිදහස්. අපිට පුවවන් ෆයිල් කොපියක්වත් අඩු තරමෙ ස්කෑන් කරල තියාගන්න. හිරකාරයො බන්ධනාගාරයෙන් උසාවියට ගෙනියනව ගේනවා. පට්ට වියදමක්. පට්ට කාලය නාස්තියක්. හිරකාරයන්ගෙ ජීවිත අනතුරේ. කීයක් නම් බන්ධනාගාර බස් ඇතුලෙ මැරුවද ? සාර්ථක නැද්ද විශේෂ නොවන අවස්ථා වලදි බන්ධනාගාරෙ ඇතුලෙ විඩියො කන්ෆරන්ස් වලින් අධිකරණයට සම්බන්ධවෙලා නඩුව ඇහුවනම්. සමහර රැදවියො අධිකරණයට යනවා නඩුව අහන්නෙත් නෑ. දවස දික් කරනව ආයෙ එනව. මේ වගේ දෙවල් කලා නම්
    ඩොලර් මිලියන 500 ක් දෙනවා කිව්වත් රජයේ ආයතන වලට නම් සොෆ්ට්වෙයා හදලා දෙන්න එපා මචන්. මාත් සැහෙන පාඩම් ඉගෙන ගෙන කටු කාල ඉන්න ලොක්කොන්ට බැනලා එපාම වෙලා තමා හිටියේ.
     
    • Like
    Reactions: wpmanoj