Decision is yours

a380

Active member
  • Feb 11, 2008
    533
    71
    28
    Italy
    යහපාලනය හදා ගෙන ඉදිරියට යමු.
    පුරවැසියන් ලෙස මතුකර ගත් අභිමානය රැක ගනිමු.
     
    Sheen10

    Member
    Mar 9, 2015
    601
    28
    0
    Thope yaha paalane tawa tikak thibunoth
    Dakunatath koti thambi genath daawi bolage maha ekaala :angry:
    Ranil mona unat kala guna danna miniha
    Mechchara kalekata raja wenna beri unata
    Thambiyagei kotiyagei pihiten raja una nisa
    Un kiyana onama deyak karai
    Muuta rata gana eti kekkumak ne sinhalaya gana wairayak witarai tiyenne
    Ehew ekek tiyagena ratama nethi karaganilla
    Thopi wage gon harak
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    යමපාලනයට ආපසු යනවද?
    ewYynjw_700wa_0.gif

    :lol:
     
    snoop_ug

    Well-known member
  • Oct 2, 2006
    7,953
    663
    113
    @ Lankawe oi
    යහපාලනය හදා ගෙන ඉදිරියට යමු.
    පුරවැසියන් ලෙස මතුකර ගත් අභිමානය රැක ගනිමු
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,344
    2
    53,790
    113
    යහපාලනය හදා ගෙන ඉදිරියට යමු.
    පුරවැසියන් ලෙස මතුකර ගත් අභිමානය රැක ගනිමු.

    යහපාලනය හදා ගෙන ඉදිරියට යමු.
    පුරවැසියන් ලෙස මතුකර ගත් අභිමානය රැක ගනිමු.

    යහපාලනය හදා ගෙන ඉදිරියට යමු.
    පුරවැසියන් ලෙස මතුකර ගත් අභිමානය රැක ගනිමු.

    යහපාලනය හදා ගෙන ඉදිරියට යමු.
    පුරවැසියන් ලෙස මතුකර ගත් අභිමානය රැක ගනිමු.

    පොන්න මහින්ද ඇතුලු ගල් මිතුරුකැලට තිත තියමු.

    කෝ බං යහපාලනය හදා ගත්තාද?

    දේශපාලඥයින්ගේ මත්ද්‍රව්‍ය ගණුදෙනු මං දන්නවා.. ආණ්ඩුව පෙරලෙන නිසා කියන්නේ නෑ.. – ජනපති

    මත්පැන් දුම්වැටි ගැන දේශපාලඥයින්ගේ ඇති සම්බන්ධකම් තමන් දැන සිටියද ඒ ගැන කතා කරන්න ගියොත් ආණ්ඩුව පෙරලෙනු ඇතැයි ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා පවසයි.

    ඔහු මේ බව කියා සිටියේ ඊයේ නුවරඑලිය නව නගර ශාලාවේ පැවති උත්සවයක් අමතමිනි.

    https://youtu.be/vhR7iXENNzA?t=245
     
    • Like
    Reactions: EUMA175

    EUMA175

    Well-known member
  • Oct 31, 2011
    4,282
    1,163
    113
    52
    Kandy
    කෝ බං යහපාලනය හදා ගත්තාද?

    දේශපාලඥයින්ගේ මත්ද්‍රව්‍ය ගණුදෙනු මං දන්නවා.. ආණ්ඩුව පෙරලෙන නිසා කියන්නේ නෑ.. – ජනපති

    මත්පැන් දුම්වැටි ගැන දේශපාලඥයින්ගේ ඇති සම්බන්ධකම් තමන් දැන සිටියද ඒ ගැන කතා කරන්න ගියොත් ආණ්ඩුව පෙරලෙනු ඇතැයි ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා පවසයි.

    ඔහු මේ බව කියා සිටියේ ඊයේ නුවරඑලිය නව නගර ශාලාවේ පැවති උත්සවයක් අමතමිනි.

    https://youtu.be/vhR7iXENNzA?t=245
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,037
    3,489
    113
    Inside Your Laptop ;)
    මේ යන විදිහට යහපාලනේ යන්නෙත් යමපාලනේ ට්‍රැක් එකේමනේ බං...... වෙනසක් නෑ නේ.... :dull::angry:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,344
    2
    53,790
    113
    මේ යන විදිහට යහපාලනේ යන්නෙත් යමපාලනේ ට්‍රැක් එකේමනේ බං...... වෙනසක් නෑ නේ.... :dull::angry:

    හදාගෙන ඉස්සරහට යනවා කියලානේ එලකිරිවාසින් කිව්වේ...
    කෝ ඉතිං හදාගෙන නෑනෙ :confused:

    හිට්ලර් පාලනය ඉවර කළා කියල කිව්වාම ආව කික් එකට හිතෙන්න ඇති අළුත් ආණ්ඩුව රටවැසියන්ට (ඔය හදාගන්නව කියපු අයට) ඕන විදිහට දැහැමින් සෙමින් රට පාලනේ කරයි කියල :yes: