Dedardi Umbalakada hadamu!! Make Maldives fish at home

emoji diaries

Well-known member
  • May 26, 2020
    12,782
    39,663
    113
    Homagama
    මම එලකිරියේ පරණ මෙම්බර් කෙනෙක්, මේ account එක හැදුවේ මගේ අම්මට.:D මොකද 2013 ඉදලා cooking ඇතුලු වෙනත් විඩියෝ ගොඩක් කරලා තියනවා. එවා දාන්න අලුත් channel එකක් "අපේ අම්මා" නමින් හැදුවා.
    :D

    මේ තියෙන්නේ ගෙදරදීම උම්බලකඩ හදන හැටි!




    දැනට විඩියෝ 3ක් දාලා තියනවා, බලන්න ඔයාලටත් මේවා ප්‍රයොජනවත් වේවි. බලලා කමෙන්ට් එකක් දාන්න.

    ස්තුතියි!


    @scurvy උබලැ අම්මාගේ විඩියෝ කොපි කරලා රීච් ගන්නවා පුතේ. අම්මාට කියන්න ඉක්මනට. ඌ ගැනත් විඩියෝ එකක් දාන්න කියන්න. අපි ඔයාගේ අම්මට ආදරෙයි පුතේ.
     
    • Haha
    Reactions: C_S_M and $onny

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,071
    49,409
    113
    සේදවත්ත
    උබේ අම්මට හතලිස් ඇදිරිය ගහලද බන් , අංගොඩ එක්කං පලයන් හොදටම ට්‍රැක් යකෝ. ඕම හූල්ලන්න එපා කියපන් කලින්ම සෙත්ත පෝච්චි වෙයි. ඔය මනුස්සයට කියල දියන් එයා විතරක් නෙමෙයි උයන්න දන්නේ කියලා
     
    • Like
    Reactions: HAneo

    SpaceX

    Well-known member
  • Dec 14, 2017
    4,640
    5,193
    113
    උඹලා කොහොමද බං පාරක බැහැලා යන්නේ..

    පුදුම කුහක පවුලක්නේ බං...

    උඹලට නෑදෑයෝ යාලුවෝ කව්රුත් නෑ නේද...

    උං ඔක්කොම උං උඹලට කෙළ වෙනකං නේද බලං ඉන්නේ (උඹේ අම්මා හිතන විදියට :lol:)

    අතට ගත්ත දේ කටට දාගන්න පින නැති මහා අවාසනාවන්ත පවුලක්නේ බං
     

    hecker_thama

    Well-known member
  • Dec 27, 2022
    6,764
    6,977
    113
    apoo den gihin banak bhawanawak karan idapan geeniye



    eey meka hambune na kiyanne noondi 7i.


    apinam wildcook hu hu




    hu hu

     

    funearnzin

    Junior member
  • Dec 17, 2011
    98
    58
    18
    අනෝමා ආන්ටි කියන්නෙ හොඳ ජොබ් එකක් කරල මේ ලඟදි retire වෙලා සැපේ ඉන්න එක්කෙනෙක්. මේ ලඟ ගෙවල් තියෙන්නෙ. අපේ කුඩම්ම වල්ගෙ පාගගෙන
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,671
    113
    日本
    නියමයි..කලවම් ගං කබරයෝ මොනා කිව්වත් නියම සිංහල කෑම හරියටම හදන්නේ @ApeAmma විතරයි..
     

    jiwithe prashna

    Well-known member
  • Sep 5, 2021
    1,280
    1,072
    113
    නියමයි..කලවම් ගං කබරයෝ මොනා කිව්වත් නියම සිංහල කෑම හරියටම හදන්නේ @ApeAmma විතරයි..
    අම්මට කියහන් පුතේ කෑම ටික හදාගෙන පාඩුවෙ ඉන්න කියල. අනිත් එවුන්ට ඉරිසියාවෙ පැලෙන්නෙ නැතුව. :lol:
     
    • Dislike
    Reactions: AnuradhaRa

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,822
    113
    මම එලකිරියේ පරණ මෙම්බර් කෙනෙක්

    @scurvy උබලැ අම්මාගේ විඩියෝ කොපි කරලා රීච් ගන්නවා පුතේ. අම්මාට කියන්න ඉක්මනට. ඌ ගැනත් විඩියෝ එකක් දාන්න කියන්න. අපි ඔයාගේ අම්මට ආදරෙයි පුතේ.