charitha2011

Well-known member
  • Jan 25, 2011
    15,940
    1
    31,462
    113
    - උඩරට -
    දේදුනු පාටයි
    මුහුණ ඔබේ
    දිදුලන සමනළියේ
    මුල්වර දුටු දින
    හිත ගත්තේ
    ඒකයි සමනළියේ
    අරුණෝදේ සුවඳේ
    මල් වල මී බිඳු
    වෑහෙන්නේ
    ඔබටයි මල් කුමරෝ
    සීතල පිනි මත
    ඇවිදින්නේ
    ඔබටයි රන් බඹරෝ
    මේ යාමේ
    හමු වී එක්වීලා
    ළං වීලා සැනසී
    වරල ඔබේ
    ඇදහැලෙනා
    ඇල්ල වගේ
    සුවඳ ඔබේ
    චන්දන අරණ වගේ
    ආදර ලෝකෙට
    පායන සඳ ලෙස
    ඔබෙ වත දිලිසෙන්නේ
    සාගර ජලේට
    වඩා වැඩියි මගෙ
    ආදරෙ ඔබට ප්‍රියේ
    මගෙ
    ආදරෙ ඔබට ප්‍රියේ
    කීව කතා
    ඔබ මා ගැන
    සිහි වෙනවා
    සීන ලොවේ
    මම අහසේ
    පියඹනවා
    ඔය අත ගන්නට
    සෙනෙහස දෙන්නට
    මගෙ හිත ලතැවෙනවා
    ඔබ සනසන්නට
    සුව කැන්දන්නට
    මා හනිකට එනවා
    ළඳුනේ
    මා හනිකට එනවා
    දේදුනු පාටයි
    මුහුණ ඔබේ
    දිදුලන සමනළියේ
    මුල්වර දුටු දින
    හිත ගත්තේ
    ඒකයි සමනළියේ
    අරුණෝදේ සුවඳේ
    පිනි වාගේ
    දිළිසෙන්නේ
    නෙතඟේ
    මල් වල මී බිඳු
    වැහෙන්නේ
    ඔබටයි මල් කුමරෝ
    සීතල පිනි මත
    ඇවිදින්නේ
    ඔබටයි රන් බඹරෝ
    මේ යාමේ
    හමු වී එක් වීලා
    ළං වීලා සැනසී
    ලා ලා ලී ලී
    ලා ලා ලලඃ
    ලා ලා ලී ලලලා
    ලා ලා ලී ලී
    ලා ලා ලලඃ
    ලා ලා ලිල ලලලා :love2: :love2:
     

    Tharusha_peiris

    Well-known member
  • Jan 22, 2020
    1,559
    2,283
    113
    Titans
    එයාගෙ පරන half nude පොටෝ එකක් ඕනෙ කාටද...(එකයී දෙන්නෙ හැබැයී)
     

    Tharusha_peiris

    Well-known member
  • Jan 22, 2020
    1,559
    2,283
    113
    Titans

    ExamHe

    Well-known member
  • Mar 28, 2019
    5,523
    4,306
    113
    Pm එකක් දාන්න මම දන්නෑ pm කරන්න

    Pm එකක් දාන්න මම දන්නෑ pm කරන්න

    Pm එකක් දාන්න මම දන්නෑ pm කරන්න

    Pm එකක් දාන්න මම දන්නෑ pm කරන්න
    pm dala bn thyemne
     

    Tharusha_peiris

    Well-known member
  • Jan 22, 2020
    1,559
    2,283
    113
    Titans
    Pm එකක් දාන්න මම දන්නෑ pm කරන්න

    Pm එකක් දාන්න මම දන්නෑ pm කරන්න

    Pm එකක් දාන්න මම දන්නෑ pm කරන්න

    Pm එකක් දාන්න මම දන්නෑ pm කරන්න
    pm dala bn thyemne
    මම දන්නෑ

    දවල් වෙලා quality photo ටිකක දාන්නම් drive එක පීරන්න වෙනවා photo හොයන්න ඔයීට වඩා quality එවා ගොඩක් තිබුනා
    ------ Post added on Mar 28, 2021 at 11:20 AM