----- ------
IceAge4 Banned May 24, 2016 19 6 0 Jun 23, 2016 #1 ----- ------ Last edited: Jun 23, 2016 Reactions: DimuthTharindu
H heshana Well-known member Oct 13, 2009 5,292 371 83 Jun 23, 2016 #2 බ්ලොග් එක කාගෙද?... එහෙම වෙන්නේ නෑ බන්
IceAge4 Banned May 24, 2016 19 6 0 Jun 23, 2016 #3 heshana said: බ්ලොග් එක කාගෙද?... එහෙම වෙන්නේ නෑ බන් Click to expand... මන් ලියන එකක් අනතුරු අගවලා දාන්න ඉන්නේ. හිතේ බයක් තියෙනවා කුදලං ගියොත් කියලා පොස්ට් එකනම් හිට් එකක් වෙනවමයි දැමොත්
heshana said: බ්ලොග් එක කාගෙද?... එහෙම වෙන්නේ නෑ බන් Click to expand... මන් ලියන එකක් අනතුරු අගවලා දාන්න ඉන්නේ. හිතේ බයක් තියෙනවා කුදලං ගියොත් කියලා පොස්ට් එකනම් හිට් එකක් වෙනවමයි දැමොත්
kinkon Well-known member Aug 5, 2007 115,808 2 115,800 113 Kandy ♕ පතිරූප දේස වාසෝ Jun 23, 2016 #4 හිටං කලුපාට වෑන් එකක් එවයිද දන්නෑ
Dr.Amdan Well-known member Sep 26, 2015 26,412 1 28,508 113 Jun 23, 2016 #5 යකෝ ඩීප් වෙබ් කියන්නේ තහනම් කලාපයක් නෙමෙයි බොල.ඩීප් වෙබ් එකේ කොටසක් තියෙනවා ඩාර්ක් වෙබ් කියලා.හැබැයි ඕවා ඉරක් ගහල වෙන් කරලා පෙන්නන්න බෑ මේක ඩීප් වෙබ්,මේක ඩාර්ක් වෙබ් කියලා. දාන මඟුලක් දාපන් මෙතන එක එකාගෙන් අහන්නේ නැතුව.එහෙනම් බොල ඔය නෙට් එකේ ඩීප් වෙබ් ගැන තියෙන හැම ආර්ටිකල් එකක්ම කරපු උන්ව කුදලගෙන යන්න එපෑයි .
යකෝ ඩීප් වෙබ් කියන්නේ තහනම් කලාපයක් නෙමෙයි බොල.ඩීප් වෙබ් එකේ කොටසක් තියෙනවා ඩාර්ක් වෙබ් කියලා.හැබැයි ඕවා ඉරක් ගහල වෙන් කරලා පෙන්නන්න බෑ මේක ඩීප් වෙබ්,මේක ඩාර්ක් වෙබ් කියලා. දාන මඟුලක් දාපන් මෙතන එක එකාගෙන් අහන්නේ නැතුව.එහෙනම් බොල ඔය නෙට් එකේ ඩීප් වෙබ් ගැන තියෙන හැම ආර්ටිකල් එකක්ම කරපු උන්ව කුදලගෙන යන්න එපෑයි .
Absolute Zero Well-known member Mar 31, 2015 13,256 1 16,798 113 −273.15°C Jun 23, 2016 #6 ඔන්න ඔහේ දාපන්,උඹ විතරක් නෙවෙයි තව උන් නෙට් එකේ ඕවා ගැන දානවා.
DimuthTharindu Well-known member Dec 10, 2014 3,713 681 113 Behind you ✔ Jun 23, 2016 #7 IceAge4 said: සම්පුර්න විස්තර ඇතුලත් කරලා Deep වෙබ් ගැන බ්ලොග් පොස්ට් එකක් දැම්මොත් බ්ලොග් එක්ක. මාව කුදලන් යයිද ගෙදරට ම ඇවිල්ලා ? Click to expand... සම්පුර්න විස්තර ඇතුලත් කරලා පොස්ට් එකක් දාන්නනම් සම්පුර්ණ විස්තර දැනගෙන ඉන්න එපැයි බන්. නැ එහෙම වෙන්නේ නැ. පොස්ට් එක දාලා එළකිරි එකෙත් share කරන්න.
IceAge4 said: සම්පුර්න විස්තර ඇතුලත් කරලා Deep වෙබ් ගැන බ්ලොග් පොස්ට් එකක් දැම්මොත් බ්ලොග් එක්ක. මාව කුදලන් යයිද ගෙදරට ම ඇවිල්ලා ? Click to expand... සම්පුර්න විස්තර ඇතුලත් කරලා පොස්ට් එකක් දාන්නනම් සම්පුර්ණ විස්තර දැනගෙන ඉන්න එපැයි බන්. නැ එහෙම වෙන්නේ නැ. පොස්ට් එක දාලා එළකිරි එකෙත් share කරන්න.
Dr.Amdan Well-known member Sep 26, 2015 26,412 1 28,508 113 Jun 23, 2016 #8 Absolute Zero said: ඔන්න ඔහේ දාපන්,උඹ විතරක් නෙවෙයි තව උන් නෙට් එකේ ඕවා ගැන දානවා. Click to expand...
Absolute Zero said: ඔන්න ඔහේ දාපන්,උඹ විතරක් නෙවෙයි තව උන් නෙට් එකේ ඕවා ගැන දානවා. Click to expand...
isuru_feat Well-known member Apr 25, 2014 4,678 548 113 www.xiaomilanka.blogspot.com Jun 23, 2016 #9 mekth okagana.thread tibbee
Troop Well-known member May 22, 2014 5,790 2,728 113 Jun 23, 2016 #10 pissuda bn oka gana ahalawath nathi un mehe inne
RaZor_911 Well-known member Jul 14, 2011 14,284 1 4,524 113 Unknown Jun 23, 2016 #11 ඕනෙම දෙයක් දාන්න ඕනේ විදිහක් තියෙනවනේ ඒ විදිහට දාපං ,නරක දේවල් ගැන පොඩ්ඩක් mention කරපන් Deep Web එකෙන් ගන්න පුළුවන් වැඩ ගැන ගොඩක් mention කරපන් නැත්නම් වෙන්නේ වදුරට දැලිපිහිය අහුවුණා වගේ වැඩක් Good luck
ඕනෙම දෙයක් දාන්න ඕනේ විදිහක් තියෙනවනේ ඒ විදිහට දාපං ,නරක දේවල් ගැන පොඩ්ඩක් mention කරපන් Deep Web එකෙන් ගන්න පුළුවන් වැඩ ගැන ගොඩක් mention කරපන් නැත්නම් වෙන්නේ වදුරට දැලිපිහිය අහුවුණා වගේ වැඩක් Good luck