mama okkoma godak cheap ewa gatte machan
charger eka 12$ wage une bun ebay hari aliexpress deken ekaka genawe
ow display tiyenawa 100% unama auto charging nawatinawa cooling fan ekakut tiyenawa
inverter eka cheap modified sine wave ekak 20$ da koheda une 200w ekak
display mokut na
1 power terminal ekai thiyenne
kalin tibuna pure sine wave ekak eka nam 40$ da koheda genawa 500W wage
line eka tiyeddi main current eka dila pichuna hadana baha![]()
මචං බය නැද්ද මචං මොඩිෆයිඩ් සයින් වේව් එකකින් පීසී එකට දෙන්න? පීසී එකේ සෙන්සිටිව් ඉලෙක්ට්‍රොනික්ස් වලට ඩැමේජ් වෙන්න පුලුවන් නේද?
